
bohoma Lassanayi nirmaanaya
හරිම ලස්සන නිර්මානයක් අයියා. ඉස්සර වගෙ මටත් අාසා හිතුන ඒ කේච්චියෙන් අෑත කදුකරයට යන්න. අපෙ සුන්දර අතීතයටත් කේච්චි ගමන සම්බන්ධ නිසා. මම උදේම බලා ඉන්නව මගෙ මහත්තය දුම්රිය නැවතුමට ඒනකල්. කි.මි. 300ක දුර ගෙවාගෙන මුළු රැයම නිදි වරමින්. හුගක් ෙද්වල් සුන්දර මතක දිගහැරුන. ඒකට යොදා ගෙන තියෙන පසුතලය හරියටම ගැලපෙනව. පුංචි අාදරයක මිහිරකුත් දැනිල වගෙ අයියටත්. තව තවත් ලස්සන නිර්මාන කරන්නට ලැෙබ්වා.
harima apuruy ayya....
lengathu bas wahara nisa hamadamat wage ayyage me nirmanayat bohomatma apuruy...
ayyata hadawatinma jaya...!!
Budusaranay!!
හරිම ලස්සන පද වැලක් අයියේ... ලස්සනට සන්යමයෙන් ලියවිලා තියනවා... ඒකටම ගැලපෙන අපූරු පසුබිම් නිර්මාණයෙන් නිර්මාණයේ සුන්දරත්වය තවත් වැඩි කරල තියනවා...දිගටම ලියන්න![]()