1. R

    ~පාපොච්චාරණයක්~

    බොහොමත්ම ස්තුතියි නංගියගේ වටිනා අදහස් එක් කිරීම ගැන.. ඒක නෙවෙයි නංගියා හුඟ දවසකින් නිර්මානයක් කලේ නැහැ නේද?? ඉක්මනින් එකක් කරන්න ඉඩකඩ තිබෙන වෙලාවට...අපි බලාන ඉන්නවා... ඔබට ජය...
  2. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    අනිවාර්යෙන්ම තව තොරතුරු ඉදිරියේදී ගෙනෙන්නම්...ඔබට ජය...
  3. R

    ~Congratzz Teena~

    5000 කියන එකට තියෙන්නේ සංඛ්‍යාත්මක අගයක් (number value)... වැදගත් වෙන්නේ ඔය සංඛ්‍යාත්මක අගය තුල අපිට මේ තාක් මොනවද සමාජයට දෙන්න පුලුවන් වුනේ කියන කාරණාවයි... එහෙම දෙයක් මෙතෙක් දෙන්න බැරි වුනා නම් විය යුත්තේ නොවලහා ඒ සමාජ සද්කාර්ය මෙතැන් සිට ආරම්භ කිරිමයි.. එවිට ඊලඟ 5000ට ඔබ ලඟාවෙන විට ඔබට...
  4. R

    ~පාපොච්චාරණයක්~

    නංගියට ගොඩාරියක් ස්තුතියි නිර්මානය අගය කලාට....
  5. R

    iskole mahaththayaa.. || ඉස්කොලෙ මහත්තයා..

    අද පවතින සමාජයේ නියම මුහුණුවර ඔබ මෙයින් වඩාත් පැහැදිලිව චිත්‍රණය කර තිබෙනවා... කල ගුණ සැලකීම, තම ගුරු දේවතාවුන්ට සැලකීම ඒ විතරක්ද තමන් හදා වඩාපු අම්මා තාත්තා ඔය කියපු ඔක්කොම අද තරුණ පරපුර තඹයකට මායිම් කරන්නේ නැහැ.. සමාජයක් තුල තිබිය යුතු සදාචාර සාරධර්ම පස්ස දොරෙන් පැනලා ගිහින් ඉතිහාසයට...
  6. R

    ~පාපොච්චාරණයක්~

    ගොඩාක් ස්තුතියි මල්ලියා අගය කිරීමට...
  7. R

    ~පාපොච්චාරණයක්~

    ගොඩාරියක් ස්තුතියි චතුර මල්ලියා
  8. R

    ~මගේ රජ්ජුරුවෝ~

    නිර්මානය අගය කල හැමෝටම ස්තුතියි...
  9. R

    ~ ආදර කවියක්...

    හ්ම්... මෑත වකවානූවේ ලියැවුන මල්ලියගේ බොහෝ නිර්මානවල නැවුම් ආදරයේ චමත්කාරය ගැඹුරටම විඳිනා සේයාවක් තමයි ප්‍රස්තූත කරගෙන හා එලි දක්වා තියෙන්නේ... බොහොම අපූරු රචනාවක්.. පද වැල හරි අර පිරිමැස්මෙන් ගොතලා තියෙනවා..පසුබිම් රූපයත් කදිමට ගැලපෙනවා.. මල්ලියට ජය...
  10. R

    | කාලාණුරූපී නිශේදකයෝ....|

    අගේ ඇති සම්භාව්‍ය සාහිත්‍යය හා බැඳුණු කවි සංග්‍රහයක් කියවනවා වගේ හැඟිමක් මෙය කියවනකොට මට දැනුණා.... යොදාගෙන ඇති පදවල ගැඹුර නිර්මානයේ බර ගොඩක් වැඩි කරනවා.. මේ අන්තර්ගතය හා විෂය රාමුව මීට වඩා තේරුම් යන බසකින් කතා කරනවාට වඩා එම දුක් විදින්නන්ගේ දහදිය වලට නියම වටිනාකමක් මේ ගැඹුරක් දැනවූ වචන...
  11. R

    ~Invisible පැතුම~

    ඔය විදිහට ජීවිත දෙපැත්තට ඇදල දාපු අවස්ථා කොතෙක් නම් ඇද්ද?? පවතින කුරිරු සමාජ සැඩ ප්‍රවාහයට අසුව එල්ලෙන්නට හා ගැලවෙන්නට කිසිදු මගක් පේන ඉසව්වක නැතිව ඔහේ ගසාගෙන යන ජීවිත...මේවාට වගකිව යුත්තේ කවුද?? අපිමද?? සිතන්න සිතට ඉඩ දුන් පද පෙලක්.. පොදු ජනයා ධනය හා සමාජ තලය අතර දෝලනය වෙද්දී සැබෑ ආදරයක...
  12. R

    නුඹ...

    ලලිතව රැක ගත යුත්තේ හද පිරි ඉහලම ලාලිත්‍යයකිනි... ඔහු ඔබට දුන් පන්නරයට හා ජීවිතය ඔසවා තැබීමට දැනටමත් ඔබ ඔහුගේ ජීවිතයේ පංගුකාරිය වී හමාරය.. සිත දෙකට බෙදිය නොහැක..සිත අහුරක් සේ එක නිමේශයෙන් කඩා බිඳ දමා ගත හැක.... විය යුත්තේ සිත විවිර කිරීම පමණී..එවිට ඇතුලු වන්නේ ඔබ පැතූ ඔබේ ලාලිත්‍යයමයි...
  13. R

    නිල් අහස

    මං නම් හිතන්නේ නිල් අහසට වඩා අපේ මිනිස් ජීවිතවලට වඩා ඔබින්නේ වලාකුළු වලින් පිරුණූ ඉඳල හිටල අකුණු ගහන විදුලි කොටන අහසක්මයි.... මොකද එහෙම අහසක නොනවතින පැවැත්මක් තියෙනවා. නැත්නම් හොඳ නිලට තිබෙන අහසකට එක පාර නොවැලැක්විය හැකි අකුණක් වැදුනු දාට මුලු අහසම අත්දැකීම් නැති කමින් එකපාරට කඩා වැටෙන්න...
  14. R

    ~~ බඹරුන් ~~

    වෙනස්ම ගති ආරක ලියැවුන කෙටි නිර්මානයක්..සිතා බලන්නට ඉදිරිපත් කොට ඇති බමරුන් ගැන අලුත් අර්ථ කතනය ඉතා කාලෝචිතයි.. සුන්දර පද පෙලක්...දිගටම ලියන්න...
  15. R

    ♥ ♫ ♥දෙන්න මට ඔබේ...♥ ♫ ♥

    ටිකින් ටික ආ ඔබේ නිර්මාන ගමනේ පැහැදිලි ප්‍රගමනයක් විදහා දැක්වූ සුන්දර නිර්මානයක්... ඔබ නිරන්තර ලිවීම තුලින් අද වෙනකොට වඩවා ගෙන ඇති ශක්‍යතාවය අති මහත්.. එය ඔබව බොහෝ සේ පෙරට දමා තිබෙනවා...ඉදිරියටම තල්ලු කොට තිබෙනවා කීවොත් නිවැරදියි.. පද පෙල තුල ආදරය පිලිබඳ ඇති අපේක්ෂා විවිධ උපමේය උපයෝගි කොට...
  16. R

    ලොක්කයියේ

    තමන් ගැන නොසිතා මුලු දිවියම කැපකොට ජීවිතයකට හෝ පවුලකට යෝධ හයිය ගෙනෙනා නොසැලෙන සිත් ඇති මෙවන් උදාර චරිත වන්දනා මාන කල යුතු වෙමු.. නොපෙනෙනා දෙවියන් යදිනා මිනිසුන් උදේ හවා දෙපා නැමඳ වන්දනා මාන කල යුත්තේ මෙවන් දිරිය සොයුරන්මය.. ඔබේ තාක්ෂණය හා බැඳි වෙනත්ම ආරක් ගත් නිර්මාන අතරේ ඔබ විසින් සමාජයට...
  17. R

    ~පාපොච්චාරණයක්~

    බොහොමත්ම ස්තුතියි ඔබට නිර්මානයට අදහස් දැක්වීම ගැන...
  18. R

    ~පාපොච්චාරණයක්~

    ගොඩාරියක් ස්තුතියි නංගියා ඔබේ වටිනා දිගු විස්තරයට හා අගය කිරීමට
  19. R

    ලකියගෙ චාටර් වැඩ

    උණූසුම් සුබ පැතුම් ඔබට මේ ජයග්‍රාහී අවස්ථාවේ තවත් මේ ගමනේ ඉදිරියටම යන්නට....
  20. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    මෙන්න තවත් විජේවීර සහෝදරයාගේ ජීවිත තොරතුරු ටිකක්: විජේවීර සහෝදරයා ඉපදුනේ 1943 වසරේ ජූලි 14 වෙනිදා දකුණේ කෝට්ටේගොඩ කියන මුහුදු තීරය හා බැඳි මාළු ඇල්ලීම හා විකිණීම ජයට කෙරුණූ කුඩා ග්‍රාමයක.... විජේවීරට බාල මල්ලියෙකුත් නංගියෙකුත් හිටියා.... 1947-1953 දක්වා ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ඔහු...

    No contents