වර්ණ එලි වලින් නිර්මානකරුවා කියන්න හදන්නේ කුමන සමාජ සංසිද්ධියක්දැයි එක එල්ලේ අපිට නිශ්චිත නිගමනයකට එලැඹිය නොහැකි වුවද මෙම නිර්මානයේ යටි අරුත තුල යම්කිසි ගැඹුරු සමාජ විෂමතාවයක පුංචි සේයාවක් තියෙනවා..
මල්ලී පෙර නිතර ලිවූ කවි පදත් මේ කවි පදත් අහසට පොලොව වගේ ..
කෙටි කලක් තුල ඔබ ලැබූ මේ ඉහල නැගීම...