Amazon? price pleaseMamath used T14 Gen 1 16GB ekak gaththa yaka wage wada.. meka num 10th Gen.. Backlit keyboard awe naa.. mama Ali eken gennala dagaththa.. meke 16GB inbuilt.. thawa slot ekak thiyenawa upgrade karanna oni num.. Windows 11 Gindara wage wada.. Kalin MBA 2012 ekak use kara.. Dan ena Macs num ane manda.. meka gaththa ganata thawa podi ganak dala Mac ekak gannath thibba.. eth Windows 11 sahena hondai..
View attachment 196561
naa bung mehe wikunana ekek gen gaththe 3 kata kittuwenna giyaa.. Almost brandnew.. gaddi International warrantyth thibuna.. NZ walin gennapu ekak..Amazon? price please
t480 firmware awulak tiyenawalu. charge wenne nathi.parana nisa update ennet naha wage.balala ganna

මම ලගදි දැක්කා පොරක් සුද්දෙක් තින්ක් පෑඩ් හොඳ බඩුවක් කියලා රෙකමන්ඩ් කරනවා.මම නම් Lenovo ලැප් පාවිච්චි කරලම නෑ.අලුත්ම ලැප් එකකට යන්න බැරි නම් ,හුගක් උන් කියනවා සෙකන්ඩ් හෑඩ් Thinkpad එකකට යන එක හොඳයි කියලා.. ඕන විදියට අප්ග්‍රේඩ් කරගන්නත් පුලුවන්ලු..
අහලා තියෙන විදියට ටී සීරීස් එකේ අන්තිමටම ආපු හොඳම ලැප්ටොප් එක T480 කියනවා.මේක ඇත්තද?
T480 වල නම් 8th gen CPU එන හින්දා වින්ඩෝස් 11 ගහන්නත් පුලුවන්.Ports වල අඩුවකුත් නැති හින්දා පිටින් ගැජට් අනම් මනම් ගන්න ඕනේත් නෑ අලුත් ලැප්වලට වගේ.
අවුලකට තියෙන්නේ මේකේ වෙනම ග්‍රැෆික් කාඩ් එකක් නැති එක.සමහර වර් ෂන් වල 2GB වගේ GPU එකක් එනවා කියලා අහලා තියෙනවා.
A unata aiye oya asus ehema laps ikmanata leda denawa. Aran balannakoබ්‍රෑන්ඩ් නිව් Consumer grade ලැප්ටොප් එකක මිලම දීල Used business grade ලැප්ටොප් එකක් ගන්න එක නම් මෝඩ වැඩක්
ඊට වඩා ගොඩක් අඩුවට ලැබෙනවනං අව්ලක් නැහ්