කච්චතිව් කියන යෙදුම වැරදියි
එය කච්චදූව වියයුතුයි.
මම කිතු දහම ඉගෙන ගන්න, කිංස්ලි වණිගසිංහ නබිවරයාගෙන් තමයි එහි වරද මුලින්ම දැනගත්තේ.
මේ වචනය සංස්කෘත වචනයක් ඇසුරින් සාදාගන්නා තමිල් වචනයක්.
එහි තේරුම කැස්බෑ දූව.
පැරණි සිංහල වාර්තා කීපයකත් ඔය වචනය තියෙනබව අහලා තියෙනවා. මතුගම සෙනෙවිරුවන්ගේ...