මේක ගැන හිකලා මම ගොඩක් මනසින් විඳවනවා. මේ අහන්නේ බැරිම තැනයි.
මට වීඩියෝවක දෙපැත්තේ තියෙන කළු තීරු දෙක ඉවත්වන විදියට ඊිසයිස් කරගන්න ඕනේ.
මේක කරගන්න ලේසිම ක්රමයක් කියලා දෙන්න.
clipify මුර්දුකාංගෙන් නම් මේ කරගන්න පුළුවන් .ඒත් ඒනේ හොර කොපියක් හොයාගන්න බැරිවුනා.
අනේ උදව් නරන්න මට දැන් පිස්සු හැදෙයි.