මුස්ලිම් හෙදියන්ට වෙනම නිල ඇඳුමක් ලබාදීම හොඳ දෙයකි.
නමුත් එය මුස්ලිම් හෙදියකට අනිවාර්යය නොවිය යුතුය.
එසේම ඒ සඳහා යන අමතර වියදම හෙදිය විසින් දැරිය යුතුය.
වෙනම නිල ඇඳුමක් හඳෞන්වා දීමෙන් මුස්ලිම් ස්ත්‍රීන් වැඩි වශයෙන් හෙද සේවයට ආකර්ෂණය කරගත හැක.
එවිට ඒ ගැහැණුන්ගේ ලැජ්ජා බය නැතිවේ.
එය...