මහරජ ගැමුණු-Book Download

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට මේ පොත කියවන්න ලැබුනේ අහම්බෙන්. ඉරිදා දිවයින පත්තරේ කොටස් වශයෙන් ගිය මේ කතාව,ඒ වෙලාවේ කියවන්න තරම් ආසාවක් ආවේ නෑ. සමහර විට කොටස් වශයෙන් පලවුන නිසාම වෙන්නත් ඇති. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මේක, පොතක් විදිහට මුද්‍රණය කරලා එලියට දාපු වෙලාවේ ඒ book launching එකේදී ගුණදාස අමරසේකර මහත්තයයි, නලින් ද සිල්වා මහත්තයයි කරපු කතා දෙකක් මට වැරදිලා වගේ අහන්න ලැබුනා. මෑත කාලයේ පලවුන ශ්‍රේෂ්ඨතම කෘතියක් විදිහට ඔවුන් හදුන්වපු මේ පොත, නිකමට වගේ බලන්න මට හිතුනේ එතකොට. ඉරිදා දිවයිනේ මේ කතාව කොටස් වශයෙන් ගියා නේද කියල මතක් උනෙත් එතකොට. ඉතින් බොහොම අමාරුවන් ඒ කොටස් හොයාගෙන කියවන් යද්දී තමයි මට තේරුනේ ඒ කතාව 100% ක් ඇත්ත කියන එක. මං එක හුස්මට කියවල ඉවර කලේ. කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන විදිහට ලියල තියෙන එකම පොත කියල මං නම් හිතන්නේ. කියවන් යද්දී, ඇහැට කදුලු එන තරමට සංවේදී විදිහට මේ පොත ලියල තියෙන විදිහට නම්, ජයන්ත චන්ද්‍රසිරි මහත්තයට ගහන්න කෙනෙක් නෑ කියල මං විශ්වාස කරනවා. කොහොම හරි මේ පොත අරන් කියවන්න, මගේ ඉල්ලීම ඒකයි. විසිදුනු ප්‍රකාශකයෝ මේ පොත ගහන්නේ. මේක ගන්න විදිහක් නැති අයට මේ පොත කියවන්න මං link එක දානවා.

    http://www.mediafire.com/download/jnh8nn3ten7xeb5/Maharaja_Gamunu.pdf (2.1 mb)

     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ පොත ගැන නලින් ද සිල්වා මහතා කරන කතාව...

    මහරජ ගැමුණු 1





    මහරජ ගැමුණු 2


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thanks 11+
    11.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    MR05182011KG_1.jpg


    The ashes of King Dutugamunu

    Thxs for sharing the book :) REP 6+

    Mid 90s when we were kids we had a good old neighbor named pan mama though it was not his real name...In the evening hours he used to visit our place to crack a joke and narrate a Historical epic..One evening he taught us the Story of Gamunu kumaraya...while concluding the story he said us "Puthala oyalath Gamunu kumaraya wage ratata wada dayaka lamayi wenna one" He passed away 3 years ago :sorry: sweet childhood memories...
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    thank you
    ++++++

    ගොඩක් ස්තුති සහෝ..... ++


    thanks machan rep++++

    හැමෝටම ස්තුතියි..ඒත් මේක download කරලා, නිකන් තියන්න එපා..අනිවාර්යෙන් කියවන්න..අද කාලේ හැදෙන මෙගා ටෙලිනාට්‍ය, සිංදු අහලා, යන්නන් වාලේ යන, ඔලුව විකාර වේගෙන එන අපිට, අපි කවුද කියන එක මතක් කරලා දෙයි, මේ පොතෙන්...
    ඉතිහාසය කන්නද කියල අහන්නේ , උන්ට ඉතිහාසයක් නැති නිසා. කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන ආඩම්බර වෙන්න පුළුවන් විදිහට මෑතකදී ලියවුන එකම පොත කියලයි "මහරජ ගැමුණු" පොත ගැන මං නම් හිතන්නේ....