1. Hirash

    New IT Companies

    උඹත් ඒකෙ නේද? එහෙමත් නෙවෙයි බන්. කට්ට කාල වැඩ කරාට උද පුටුවල ඉන්න එවුන් ලොකු පඩි ගනිද්දී අනිත් උනුත් ඒවට ඉබේම ආස වෙනවා. මට නම් නිකන් වාඩි වෙලා වැඩ නොකර ඉන්න එක එපා වෙනව බන්. කෝඩ් කෑල්ලක් ගහගෙන ඉද්දි ශේප් එකේ කාලෙ ගෙවිල යනවා
  2. Hirash

    IT Job Titles / Salary

    Good Thread මචන්. මාත් 60න් තමා පටන් ගත්තෙ Mobile dev කෙනෙක් විදිහට. degree එක government uni එකක තමා. දැන් ගොඩක් දුරට ප්‍රයිවට් එවුන්ට කියල අඩු සැලකිලි නෑ බන් දන්න තරමින් නම්. මාත් එක්ක ගොඩක් IIT & SLIIT එවුන් වැඩ කරනවා. උන් ගොඩක් එවුන් හොඳයි.
  3. Hirash

    New IT Companies

    මම ඉන්න එකේ ප්‍රොජෙක්ට් එක නම් ශේප් බන්. ඒ නිසා stress එකක් නෑ. ශේප් එකේ යනවා. ගොඩක් එවුන් ට්‍රයි කරන්නෙ කෝඩ් කරන එක පැත්තකට දාල MBA වගේ කරල Management එකට රිංගගන්න
  4. Hirash

    New IT Companies

    ඊයෙ එකෙක් කතා කරා. කම්පැනි එක වැහෙන්න යන පාටක්ලු තියෙන්නෙ. මොනව උනත් අපරාදයක්. මේ පාර ගොඩක් ලොකු කම්පැනි වලත් ඉන්ක්‍රිමන්ට් එහෙම අවුල්ලු බන්.මල කරුමයක්
  5. Hirash

    Pyxle or Rezgateway Pvt limited

    rezgateway එකේ ඉන්න management එක නම් ෆුල් කචල් බන්. පට්ට කුණු ලෝබයිලු උන්. මගේ හිටපු ගොඩක් යාළුවො අයින් උනා. Java කරාට Spring එහෙම කරන්නෙත් නෑ. (ඒක නම් එච්චර ලොකු අවුලක් වෙන එකක් නෑ). සැලරි එහෙමත් ලොකුවට නෑ කියල තමා කියන්නේ. හැබැයි පට්ට චා නෑ Virtusa වගේ නම්. පික්සල් නම් ගොඩක් වෙබ් ප්‍රොජෙක්ට්...
  6. Hirash

    New IT Companies

    Calcey hondai Mobile karanawa nam. Math ekka work karana dial ekak innawa kalin oke indala awa. U kiwwa widihata working environment eka shape. Marawana scene ekak na. Salary ehemath ok wage
  7. Hirash

    New IT Companies

    Salary nam awul danna tharamin. Hariyata project management wenne na kiyala kiyanawa
  8. Hirash

    මගේ පළමු ඉන්ටර්නෙට් පැකේජ් එක

    මුලින්ම ගියේ suntel dialup එකකින් බර ගානක් කැපුනට පේජ් ලෝඩ් වෙන්නෙ නෑ ඒ මගුලෙ
  9. Hirash

    SLT bb help

    ,ඕන වෙලාවක මාරු වෙන්න පුලුවන් . අඩු එකකින් වැඩි එකකට යන්න free වැඩි එකකින් අඩු එකකට එන්න 250ක් ගන්නවා
  10. Hirash

    හොදම top-up එක :D:D:D

    1st one
  11. Hirash

    Programming sucks

    programming ටික කාලයක් කරල management එකට පනින එක තමයි ගොඩක් එවුන් කරන්න ට්‍රයි කරන්නෙ. හැබැයි ඉගෙන ගන්න වෙනවා ගොඩක් දේවල්.
  12. Hirash

    Software Engineer Salary

    80k or 100k wage illapan. mama una nam ehema thama karanne
  13. Hirash

    MLTR Sri Lanka Tour

    4000+ wage tickets
  14. Hirash

    New IT Companies

    Navantis nam kohomath .net thama. But IFS eke projects anuwa thama. Samahara projects wala .net thiyanawa.
  15. Hirash

    Visual Studio 2015 link

    http://getintopc.com/softwares/development/visual-studio-2015-enterprise-iso-free-download/ Direct Link
  16. Hirash

    Lynda Premium account Free 2017

    Rep+++++++++
  17. Hirash

    IT ෆීල්ඩ් එකේ උඹලා ගන්න වැටුප Share කරමුද? අදහසක&#3

    සමහර තැන් වල දැන් SE විදිහට ගන්නෙ automation එවුන්ව. උදාහරණයක් විදිහට WSO2 Telco වගේ ඒවා. ඒවගෙ නම් ඉතින් සැලරි සමානයි. ස්ට්‍රෙස් සීන් එක ප්‍රොජෙක්ට් එක අනුව වෙනස් වෙනව. සමහර චා කම්පැනි තියනව රෑ 10ට විතර code කරල ඉවර කරාම ටෙස්ට් කරන්න පටන් ගන්න කියන ඒව.
  18. Hirash

    කොළඹ හොද සපත්තු කඩ.

    නුගේගොඩ කොහුවල පාරෙ අම්බානෙට තියනව. ගිනි ගනන්. මම නම් ගන්නෙ මල්වත්ත පාරෙන්
  19. Hirash

    Introduction to C++

    TFS

    No contents