අවුලක් නෑ මචන් තැන මට නම් shape. J2EE තියෙන්නෙ ABSD කියන කෝස් එකේ. ඒකෙ ඔක්කොම වගේ වෙබ් පැත්තෙ දේවල් ටිකත් උගන්නනවා. එක පාර ගෙව්වොත් 48. නැත්නම් 60. අපිට නම් තාම backend පටන් අරන් නෑ. මගේ යාළුවො කීප දෙනෙක් ඕක කරා. උන් නම් ගොඩ ගියා. ඒ නිසයි මාත් කරන්න හිතුවේ.