ලංකාවේ නම් Java තමා වැඩිපුර තියෙන්නේ. ඒත් දැන් දැන් .net අම්බානක නැගල යනවා. උඹ ඔය දෙකම කරලා බලල උඹ ආසම එක පුළුවන් උපරිමෙන් ඉගෙන ගනින්. මොකක් හරි එකක් මාස්ටර් කරගන්න බලපන්. හැම එකෙන්ම කෑලි කෑලි ඉගෙනගෙන වැඩකුත් නෑ. එකක් හොඳට දැනගෙන අනිත් ඒවා ගැනත් ඉගෙන ගනින්.