මචං උබලා කවුරුහරි job interview සෙට් එකකටම ගිහිං, ඒ ගිය ඒවගෙන් එකකින් ඔෆර් එකක් ආවට පස්සෙ offer එක accept කරලා contract එකත් online සයින් කරාට පස්සෙ, උබලට ඊටවඩා හැම අතින්ම හොද ඔෆර් එකක් ඇවිල්ලා, අර කලින් ඔෆර් එක ඇක්සෙප්ට් කරලා කන්ට්රැක් සයින් කරපු ජොබ් එක රිජෙක්ට් කරලා තියනවද? ඒක IT industry...