මචං එලකිරියෙ ඉන්නවද direct foreign remote jobs කරන QA ලා? මමත් මේ ටිකේම linkedin එකෙයි, indeed එකෙයි remote QA vacancies සෑහෙන ගානකට Apply කරා තාම හරි එකක් සෙට් උනේ නැහැ ☹️
QA worldwide remote opportunities දාලා තියනවත් ගොඩක් අඩුයි, dev ලට තියන vacancies එක්ක බලනකොට.QA direct remote job කරන අය...