උඹල කවුරු හරි දන්නවද ලංකාවේ ක්‍රමයට මුවමස් උයන රෙසිපියක්?
යුටියුබ් වල තියෙන රෙසිපි ගොඩක් වැරදි. එකෙක් තක්කාලි, ලෙමන් දාල උයනවා. තව එකෙක් මුව මස් කියල සෝයා මීට් උයනවා. එපා වුනා.
දන්නවනම් සාරාංශයක් දාපල්ලා.
(සැලකිය යුතුයි - මම ඉන්න රටේ මුවමස් තහනම් නැත. ටිපර් පාක් කිරීමෙන් වලකින්න).