මැජික් පොල් ගස
මාත් මේක කියෙව්වෙ වැදගත්තු කියවන සඟරාවක (රීඩර්ස් ඩයිජස්ට්) එකේ විහිළු තීරයේ තිබිල.:yes::yes:
ඔන්න එක නැවක් මුහුදෙ යද්දි ගිලුනළු. (ඔව් ඉතින්, ගොඩබිමේ නැව් යන්නෙ නෑ නෙ...හික් හික්) ඔය නැවේ හැමෝම මැරුනළු. ඉතුරු වුණේ තරුණ ලස්සන නෝන කෙනෙකුයි, එයාගෙ මෝඩ, වයසක මහත්තයයි, හැඩිදැඩි, තරුණ...