NOTICE to All the DJ NAMINAM LOVERS - URGENT

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කට්ටිය දන්නවනෙ DJ Naminam සහ ඔල්මොරොන්දන් ප්‍රොඩක්ශන්ස් වල විස්තර! කව්ද මන්ද ගෑණු ටිකක් බීබර්ට පිස්සුවෙන් බලු වැඩ කරන්න අරගෙන. එළකිරි එකේ මගේ අය්යලා ටිකගෙන් මම ඉල්ලන්නෙ, පොඩ්ඩක් මේක නවත්තන්න සප් එක දෙන්න පුළුවන්ද?

මෙන්න මේ ගෑණි දාල තිබ්බ කමෙන්ට් එක.
attachment.php

Stupid Sri Lankans KILL Ur SELVES !!!!

මම හිතුව මේ ගෑනි වෙන මොකක් හරි රටක එක්කනෙක් කියල. ඒති නමත් අමන්දා. බැලින්නම් මේ ගෑණි ලංකාවෙ!මම පස්සෙ ගියා මෙයාගෙ චැනල් එකට. මෙන්න තිබ්බ දේ!
attachment.php

මම අහන්නෙ, මේ ගෑණිට මට විරුද්ද මොකක් හරි තියෙනවනම් ඇයි මට කෙලින් කියන්න බැරි. ඇයි ලංකාවට බනින්නෙ?
ලංකාවෙ එකෙක් මොන බලු වැඩක් කලත් මගෙ නම් සිරිත මිනිහට බනිනවා, රටට බනින්නෙ නෑ. කට්ටිය කියන්නෙ මේක හරි වැඩක්ද?

PC eke error ekakata screen shots attach wenne na. mama danna puluwan wuna gaman dannam,
 
Last edited:

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
Youtube එකේ එක එක ජාතියේ කට්ටිය ඉන්නවා ,අනික Online කියන ඒවා ගන්න ගන්නේ කවුද.
මම නම් දන්නේ නෑ ඔය කියන නමිනම්ව. මොකද දැන් හැම තැනකම DJ ලා ඉන්න නිසා DJ නමට කිසිම තැනක් නෑ. මේ ළගදි හොරවෙදෙකුත් DJ කෑල්ල ඉස්සරහට දාගෙන ඉන්නවා මම දැක්කා. :yes:
මෙලෝ රහක් දැන් නෑ DJ නමට.ආචාර්යය පට්ටම වගේ.:lol:
 
Sineth64

Member
Apr 20, 2007
183
7

DJwathila :P