"වේසිය" හෙවත් වෛශ්‍යාව
වෛශ්‍යාව යන්නෙන් අදහස් කරන්නේ, ගණිකාවයි. ගණිකාවක් යනු, තම සිරුර මුදලට විකුණන තැනැත්තියයි. වෛශ්‍යාව යන වචනයෙන් උපන්න නමක් තමයි "වේසි". එනිසා, වේසියක් යනුද, ගණිකාවකි.
කෙතරම් සැප පහසු, මුදල් හදල් මැද ජීවත් වුවත්, වෛශ්‍යාවන් දෙස සමාජය බලනුයේ හොඳ විදියකින් නොවේ. ඊට හේතුව...