Windows 7 Properties වලට අපේ නම දාගන්නේ මෙහෙමයි
Windows 7 Properties වලට අපේ නම දාගන්න විදිය තමයි ඔන්න මන් කියලා දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක් මේක දන්නවා වෙන්නත් පුළුවන්,
මේක කරන්න විධි කිහිපයක්ම තියෙනවා අපිට සොෆ්ට්වරේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නෙත්තම් අපිට රේගිස්ටේර්රි එඩිට් කරන්න පුළුවන්...