ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........

හින්දි video එකක් .. ඉන්දියාව ගැන කියවෙන්නේ .
බලන්න සමගියේ බලය සහ තව දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්, පුංචි කෙනෙකුගේ පුංචි අදහසකින් ලොකු දෙයක් කරන්න පුළුවන් බව .........


Lead India 2: Tum Chalo to Hindustan Chale (New Anthem)

ඉන්දියානුවන් කියන්නේ ගොඩාක් තමන්ගේ රට ගැන හිතන ජාතියක් ...... ඒත් අපේ උන් ? අපේ උන් අපේ මුතුන් මිත්තෝ කරපු පරණ දේවල් ගැන කයිවාරු ගහ ගහ කකා බිබී ඉන්නවා .
බහුතරයක් නිකන් ....... සුළුතරයක් විතරක් වැඩ .......

අපිට ඉගෙන ගන්නවා නම් ඉන්දියාව දිහා බලල උනත් ඉගෙන ගන්න පුළුවන් .......
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
යකෝ මේ වගේ දෙයක් දැම්මහම බල්ලෙක් බලන්නේ නැහැ .
හම්බයෝන්ට හුකමු , අනර්කලීගේ ජංගිය කියල thread එකක් දැම්ම නම් දැනටම page 5-6 ක් ගිහිල්ලා :sorry::sorry:
 
  • Like
Reactions: gkcnalaka
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මොන හුයන්නක් ද යකෝ ......
මහන්සියෙන් thread එකක් දැම්මා ..එකෙක් වත් comment කරන්නේ නැහැ.
මටත් තිබුනේ කාගේ හරි ජංගියක පිතුර 2-3ක් දාන්න . :(:(


baby-crying.jpg
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මොන කරුමයක්ද යකෝ මේක ?
යකෝ එකෙක් comment කරලා නෑ .
අනේ බුදු ඇඩ්මින් අයියේ උබ මන් දාන threads හංගනවද බන් ? :sorry::sorry:
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මොන හුයන්නක් ද යකෝ ......
    මහන්සියෙන් thread එකක් දැම්මා ..එකෙක් වත් comment කරන්නේ නැහැ.
    මටත් තිබුනේ කාගේ හරි ජංගියක පිතුර 2-3ක් දාන්න . :(:(
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gkcnalaka
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ow ban indian karayooo thamange de agaya karapu nisa thama un ada diyunu wela inne......lankawe mokak hari haduwoth local kiyala bahara karanawa..... onna othana thama apita weraduna thana...... :(

    අනිවා අනිවා කොල්ලෝ .
    එක තමයි උන්ගේ රහස . අපේ උන්ට ඉතින් රට බඩුවක් නම් ඉතින්....
    සුද්දගේ ජන්ගියත් ගනීවි හොදා හියලා



    අම්බෝ යන්තං ඇති දෙන්නෙක් comment දාලා .
    දැන් නම් ඉතින් රෑට නින්ද යාවි
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    uba lankawe evnta moral denna hadana eka gena santhosai ban a uunata godak evnta rata gena hegimak ne thama thaman divnu unoth ethi kiyala mun hithanne
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan ela ela ela...
    Patta motivational clip ekak machan...
    Keep it up...

    A thawa ekak kiyanna thiyenawa ara uba kiwwa wage meke wadagath deyak dammoth nam kawadawath udawwak nam balaporothtu wenna epa machan matath dan athi wela man post danne nathuwa inne..

    Thank You !
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර

    ඉන්දියානුවන් කියන්නේ ගොඩාක් තමන්ගේ රට ගැන හිතන ජාතියක් ...... ඒත් අපේ උන් ? අපේ උන් අපේ මුතුන් මිත්තෝ කරපු පරණ දේවල් ගැන කයිවාරු ගහ ගහ කකා බිබී ඉන්නවා .
    බහුතරයක් නිකන් ....... සුළුතරයක් විතරක් වැඩ .......


    very true machan..... api karapu magulak na... kotinma apita idikattakwath taama hada ganna baa.... lajjai oooooooooooiiii :confused::confused::confused: