කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    dslr එකකින් ගොඩක් හොද HD qulity එකක් ගන්න පුලුවන්. DSLR වලින් කරපු මියුසික් වීඩියෝ හිටන් තියෙනවා.සිරා lightning system එකක් තියෙනවනම් මෙකෙන් ෆිල්ම් එකක් උනත් ගහතැහකි.


    උබ experiment වලට විතරක් නම් ඕක පවිච්චි කරන්නේ DSLR එකකට නොයා HD camcorder එකක් ගන්න එක හොදයි කියලයි මගේ අදහස.
    මමත් VFX experiments වගයක් කරා 5MP (non HD) compact cam එකකින් ඒ කාලේ






    හැබයි ඒවා එහෙම්මම නැවතුනා.

    උබ HD කැම් එකක් ගන්නවනම් 1080p එකක්වත් ගනින්
    උබ VFX වලින් ඉස්සරහට යනවනම් DSLR එකකට යන එක හොදයි. උබ VFX professorially කරනවනම් කොහොමත් උබට studio camera එකක් සල්ලි වලට හරි rent එකට හරි ගන්න වෙනවා ( අඩුම $50,000)

    උඹේ වීඩියෝ ටික පට්ට
    මම Professonally තමයි කරන්න ඉන්නේ
    ඒත් මචං ලොකූ කැම් එකක් වැඩක් නෑ වගේ
    මොකද අපි කම්පැනි එකක වැඩ කරනකොට උන් කැමර දෙනවා
    එහෙම නැතත් ලොකු වැඩක් කරනවනම් කැමරා ලයිට් සෙට් කුලියට ගන්න පුලුවන්නේ බන්
    මට ඕනි මේ කෝස් එකේ තියන වැඩ ටික කරගන්න එකක්
    ගාන නෙවෙයි බන් අවුල
    ලක්ෂ දෙක තුනක කැම් එකක් අරන් පො‍‍පෙසනල් වැඩක් කරන්නේ නැත්නම් වැඩක් නෑනි බන්
    ගොඩක් වෙලාවට අත්හදාබැලීම් කරන්න නෙට් එකෙන් වීඩියෝ තමා ගන්නේ
    මට ඕනි ඒවට වීඩියෝ ‍කරලා ගන්න
    මං ගාව දැන් තියෙන් fUJIFILM කැමරා එකෙන් ගන්න වීඩියෝ වල කලර්ස් එන්නේ නෑ
    එතකොට ROTOSCOPIN වගේ දේවල් කරන්න අමාරුයි
    ඒක නිසා
    අඩු ගානට මගේ වැඩේ කරගන්න පුලුවන් එකක් තමා බලන්නේ
    කාර් පදින්න ඉගෙන ගන්න බෙන්ස් හරියන්නේ නැති නිසා
    පොඩි කොරොල්ලා එකක් වගේ තමා බලන්නනේ
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    machan DSLR ekak aran 50mm 1.8G ho 1.4G Prime ekak gaththoth 70wakin shape karagana puluwan