1. oxide

    Google cloud help

    වැඩේහරි මචංලා..❤
  2. oxide

    Google cloud help

    Error log eka baluwama invalid ssh key kiyla pennanawa ban tika welawakin.ara 5 minutes wage athare ssh log wennath puluwan.eeeta passe thamaa baeri
  3. oxide

    Google cloud help

    මචං cpu usage එක ඕවර් ගිහිල්ල නේද මේ
  4. oxide

    Google cloud help

    මචංලා..Google cloud console එකේ ෆ්‍රී අකවුන්ට් එක ෆුල් එකකට අප්ග්‍රේඩ් කරා..bitnami wordpress site එකක් දුවන්නෙ.අප්ග්‍රේඩ් කරාට පස්සෙ vm instance එක හෙනම ස්ලෝ..සයිට් එකට යද්දි ටයිම් අවුට් එකක් එනව සහ ssh එකට යද්දි ලෝඩින් විතරයි..vm instance eka stop කරල රී ස්ටාර්ට් කරාම විනාඩි 5ක් වගේ නෝමල් වැඩ...
  5. oxide

    GMOA ඇත්තටම ගුපියන්ට ආදරෙයිද ?? මේ සිද්දියට මොකද උනේ ??

    ඔන්නෝකයි උන්ට තියෙන ප්‍රශ්න..
  6. oxide

    GMOA ඇත්තටම ගුපියන්ට ආදරෙයිද ?? මේ සිද්දියට මොකද උනේ ??

    මුලු රටම ඒ ඔය ඩොක්ටර් රේප් සිද්ධිය වෙලාවෙ ඒකට විරුධව හිටියා ඩොකාලත් එක්ක..අර GMOA එකේ උඩ ඉන්න අසික්කිත සෙට් එකේ වෙනම ගේමක් තියෙනව කියල හොඳටම පේනකොට මිනිස්සු උන්ට බනින්න ගත්තා..GMOA එකට මිසක් ලංකාවෙ ඉන්න දොස්තරලට නෙවෙයි..උන් දැන් පෝස්ට් දානව වෛරය වපුරන්න එපා අරකයි මේකයි කිය කිය..වෛරය වපුරලා මේක...
  7. oxide

    vehicle new TAX Price ( Updated)

    up
  8. oxide

    බැංකුවකින් බැන්නා

    මැනේජරයා කියනව කම්ප්ලේන් එකක් කරන්නලු..ඌටත් එපා වෙලාද කොහෙද ඉන්නෙ...:lol:
  9. oxide

    බැංකුවකින් බැන්නා

    නෑ බන් පොඩි හරි එකක් තියෙන්න එපැයි හිස්ට්‍රි එක හරි බලල..අනික බන් දැන් කැපෙන්නෙත් 30ක් වගේ...ගේමටම ඉන්න හිතෙනව බන් දැන්නම්
  10. oxide

    බැංකුවකින් බැන්නා

    දිගටම පොලු තියලනම් කමකුත් නෑ බන්.. අවුරුදු පහක් එක දවසක් එහෙ මෙහෙ වෙලා නැ
  11. oxide

    බැංකුවකින් බැන්නා

    මම මැනේජර්ට කෝල් කරා බන්,.පොරටත් අවුල්.. තව ඩිංගෙන් මට කියවෙනව බන් කුණුහරප:D:D ආදරෙන් ඇහුවනම් හිඟාකාලා හරි දෙනවනෙ බන්...:(
  12. oxide

    බැංකුවකින් බැන්නා

    ඔව් බන්.එකි කතා කරේ මම පොලු තියල වගේ ටෝන් එකකින් බන්..
  13. oxide

    බැංකුවකින් බැන්නා

    මම හිතුවෙ උන් අඩුම හිස්ට්‍රි එකවත් බලල කතා කරන්නෙ කියල..සක්කිලි බන්..මම ඕකෙන් මගෙ ලෝන් එක අයින් කරනව හිතුනොත්..වෙන බැංකුවකට ට්‍රාන්සර් කරගෙන.. මම ලෝන් එක තියෙන බ්‍රාන්ච් මැනේජර්ට කතා කරනව මචං.පොර දන්නවා මගෙ හිස්ට්‍රි එක, මට තව ලෝන් එකක් දෙන්නත් ඇහුවා..මගෙ බල්ලටවත් එපා ආයෙනම්, ඒ තරං කලකිරුනා...
  14. oxide

    බැංකුවකින් බැන්නා

    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ...
  15. oxide

    තාත්තාට stroke එකක් අවා 😓

    අන්නේකයි මචං... වෙස්ටර්න් මෙඩිසීන්වලින් ඉස්සලම ජීවත් කරගන්න ඕනා..පස්සෙ තමා අනිත්වා,,
  16. oxide

    තාත්තාට stroke එකක් අවා 😓

    අනිවාර්යෙන්ම පිසියෝ තෙරපි කරපං මචං හොඳ කෙනෙක්ගෙන්..වෙද මහත්තයල බෙහෙත් බොන්න දෙන අයත් ඉන්නවා..පුලුවන් තරම් බෙහෙත් බොන්න දෙන්නෙ නැති තෙල් ගාන්න විතරක් දෙන වෙද මහත්තයෙක් හොයාගන්න..සමහර ආයුර්වේද බෙහෙත් කාලයක් බොද්දි කේස් වෙනව අහල තියෙන විදියට..තාත්තට ඉක්මනට සනීප වේවා!!
  17. oxide

    තාත්තාට stroke එකක් අවා 😓

    මගෙ අක්කට ආවා මචං..2023 ආවෙ.. එයාගෙනම් මොලේ වෙසල් එකක් පුපුරලා ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තිබ්බෙ.. ගොඩගන්න බෑ කියලමයි හොස්පිටල් එකෙන් කිව්වෙ.. පස්සෙ ඉක්මනට ඩොක්ටර් යොහාන් කෝරලගේ කන්ටැක්ට් කරගන්න පුලුවන් උනා.. ඩොක්ටර්ට පින් සිද්ද වෙන්න අක්කගෙ ජීවිතේ බේරුනා,, මාස තුනක් විතර හොස්පිටල් හිටියා.. මාසයක්...
  18. oxide

    POS System

    සොෆ්ට්වෙයාර් එක විතරද නැත්තන් හාඩ්වෙයාර් එක්කමද බලන්නෙ මචං
  19. oxide

    ගිණි අවි සහ ගිණි කෙළි 2024 chapter 2 HDRip 720p..🔥

    අඩ්ඩෙහ්...ටෑම්ස් පොක්ක.....:D:D

    No contents