ඔව් හැබයි! උබ කලින් තනියෙන් ගිහින් තීන හින්ද අව්ලක් වෙන එකක් නෑ, පරිස්සමින් ගිහින් වරෙන්, ට්‍රින්කො පැත්තෙ පලයන් අම්පාර ඒරියා එක, නැත්තන් යාපනේ පැත්තට පලයන්, ඒකත් මාරම පට්ට, අමුතුම ෆීලින්ග් එකක් එන්නෙ ඒපැත්තෙ තනියෙන් ගියාම. අපි 3ක් ගියා ගිය අව්රුද්දෙ , තනියෙන් ඇවිදින්න හොඳයි, හැබැයි දැන් ඒ...