මචන්ලා මන් 4s lock එකක් ගත්ත, ඒකට R-Sim එක දාල අර settings ටික හදල restart කරාම activate කරන්න icloud un , pw ගැහුවට පස්සෙ මෙහෙම error එකක් එනවනෙ, මොකද කරන්නෙ??
R-Sim 10 එකක් තීන්නෙ , OS එක 9.3.5 , සිම් එක 32k වෙන්න ඕන සීන් එකක් තීනවද??
බම්ප් එකක් හරි දාගෙන යමන්, ලොකු උදව්වක් බන්!
R-Sim 10 එකක් තීන්නෙ , OS එක 9.3.5 , සිම් එක 32k වෙන්න ඕන සීන් එකක් තීනවද??
බම්ප් එකක් හරි දාගෙන යමන්, ලොකු උදව්වක් බන්!
Last edited: