මගේ නිර්මානය අගය කිරීම හා එයට තවත් අගය එකතුකරමින් කල අගනා අදහසට මගේ ප්‍රනාමය.... මේ කතාවේ බොහෝ දෑ අයියාගේ ඇසට අසු උනා ඉතා සියුම්ව... හම්ම් ... තවත් පොඩි දෙයක් තියෙනව මෙය තුල සැඟවිලා... බලමු අපි අනික් අය මොකද කියන්නේ කියල... අයියාට ගොඩාක් ස්තුතියි හැමදාමත් වගේ නිර්මාණකරනයට මාව දිරිගන්වනවාට...:)