මගේ පපුවෙ ලැගුම් ගන්න

Apr 27, 2010
44
6
0
මගේ පපුවෙ ලැගුම් ගන්න

may3.jpg

[FONT=&quot]උන්ඩවරුනි මෙහෙට එන්න[/FONT]
[FONT=&quot]මගේ පපුවෙ ලැගුම් ගන්න.[/FONT]
[FONT=&quot]මල් කළඹක් අරන් ආව [/FONT]
[FONT=&quot]සතුටින් පිළිගන්න.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]“ගරු කටයුතු ඔබ තුමාගෙ පැමිනීම[/FONT]
[FONT=&quot]අපට හරිම ආඩම්බරයක්.”[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දශක ගනන් ගෙවී ගියා[/FONT]
[FONT=&quot]හැමදාත් ඔබ සිටියා[/FONT]
[FONT=&quot]ඇවිත් අපව බලල ගියා[/FONT]
[FONT=&quot]හැදාකම එන්න[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]සිය දහසින් එන්න [/FONT]
[FONT=&quot]අපේ පපුවෙ ලැගුම් ගන්න[/FONT]
[FONT=&quot]අනාගතෙත් එන්න[/FONT]
[FONT=&quot]මගේ දරුව සූදානම් [/FONT]
[FONT=&quot]ඔබට පපුව දෙන්න.[/FONT]
 
  • Like
Reactions: nisha500

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තම ජනතාව වෙනුවෙන් ලය දුන් උණ්ඩවරුන් පැරදූ ශ්‍රේෂ්ඨ මානව වර්ගයා කොතෙක් නම් මේ මිහිපිට හිඳින්න ඇත්ද....මගේ සහෝදර ආචාරය එම විරුවන්ට...

කාලීන නිමිත්තක්..ඔබේ සමාජ භාවිතයන් හා සංකල්පනාවන්ගෙන් මේ කවි පියසේ ඉදිරිය සරසන්න කියල මං සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා..

යුගයක අවශ්‍යතාවය හඳුනා ගත් ඔබවැනි නිර්මානකරුවන් අද ඇවැසිම මොහොතකටයි අපි සේන්දු වෙමින් ඉන්නේ..

එකක් මෙතනදී ආදරෙන් කියන්න හිතුණා..ඔබේ පසුබිම් රූප රචනයට දෙන කැප කිරීම හා සමානව ඔබ ලියනා වටිනා නිර්මානයේ අකුරු ගැනත් මීට වඩා සැලකිල්ලක් ඉදිරියට දක්වන්න..

එමෙන්ම ඔබේ වටිනා නිර්මාන එක ගොඩේ පල කරනවා වෙනුවට නිර්මාන පල කිරීමේදී එක නිර්මානයක් පාඨකයාට හොඳින් ග්‍රහණය කරගන්න හා ඔවුනට දකින්නට යම්කිසි කාල පරාසයක ඉඩක් සලසා දෙන්න . එකවර නිර්මාන කීපයක් පල කිරීම තුලින් ඔබේ මහන්සියත් ඔබේ වටිනා නිර්මානත් අප අතර සැඟව කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අපතේ යා හැකියි..

එමෙන්ම මෙම පියසේ අන් කවි කිවිඳියන්ගේ නිර්මානත් පරිශීලනය කරමින් ඒවාටත් හැකි පමණින් ඔබේ අදහස් එකතු කරන්න අමතක කරන්න එපා..

දිගටම ලියන්න ..ඔබට ජය..
 
ස්තූතියි මචං