~හැල්මේ ගිය ජීවිතය නවතින්නට....~

shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    ~හැල්මේ ගිය ජීවිතය නවතින්නට....~

    poemsam.jpg

    kiyawala hondada narakada kiyala kiyanna....


    (special thanks for gangi akki(G2H) for typing this for me.....:-)>))
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    lassanie machan ... siyum wa rachana karala thiyenawa adaraya thula dennekge hadawath wala kakarena aadara sithuwili , specially boy ge ... lassanie
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    wachana nee ban kiyanna.
    pissu hedenawa.
    niyameta wadan tika galapala thiyenawa ........
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සිතක උපන් චමත්කාර ආදර සිතුවිලි හා එහි ඇතුලාන්තයේ නිමග්න වන්නට නිරායාසයෙන් සිත කරනා බලවත් ඇවිටිල්ල සුන්දර සිත්තමක් සේ ඔබ මනහර සිත්තමකින් ඔප කරලා..

    දිගටම ලියන්න..ඔබට ජය..
     

    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    meka lassana sinduwakata harawunna puluwun kiyala aye ayeth hithenawa kiyawun yanakota. godak lassanai. nice work bro!
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    මචන් කාලෙකින් ම්o කවි බලන්න ආපු වෙලවෙ උඹෙ නමින්ම හොයල බැලුව.
    මොකද මo ගොඩක් රසවින්ද උඹෙ කවි ඉස්සර.

    ඉස්සර වගේම කවි තාමත් හොදයි.
    ඒත් උඹෙ ඉස්සර ලියපු කවි හා දැන් ලියන කවි අතර ගොඩක් ලොකු වෙනසක් මo දකිනව.
    මෑතකදි ඉදන් හරියට රාමුවකට කොටු වෙලා වගෙයි,

    වරදක් කියනව කියල හිතන්න එපා.
    ඒත් ඉස්සර උඹ ලියපු "මගේ බෝඩිම් කාමරය" , "තහනම් ගහ" , "විරසක මල" , "හෙලන් අපි යමු" වගේ කවි මෑතකදී ලිව්ව ඒවට වඩා මo රස වින්ද

    (මo කියපු දෙයින් මොනම විදියකින් හරි හිත රිදුන නම් සමාව ඉල්ලා සිටිනව.)