1. windows7

    Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද

    Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද Xiaomi Mi A1 phone එක කොහොමද 32gb එක 30 කට විතර ගන්න පුළුවන්, 7KTLZjzVlm4 phone එක හොදයි ද pure android දුවන්නේ ගත්ත අය ඉන්නවා නම් comment එකක් දාගෙන යන්න
  2. windows7

    වීරයා Vs මෝඩයා

    ඔසාමා බිල් ලාඩන් වීරයා කියලා ලන්ඩන් us,uk වල ඔහොම පෙළපාලි පලයන් කෝ. ගිය උන්ගේ පවුල් පිටින් හිරේ දාලා තමා නවත්වන්නේ. කොටි උන්ට තමා ඔය නිදහස තියෙන්නේ
  3. windows7

    Suzuki alto japan discussion

    ps :- පිටිපස්සේ sheet එක නම් ආයේ කුෂන් කර ගන්න වෙනවා නේද
  4. windows7

    Suzuki alto japan discussion

    මචන් ලා මම බැලුවේ suzuki alto japan 2017 එකක් ගන්න, එත් හරියට කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුනා තාම, පාරේ වත් තාම දැක්කේ නැ. කට්ටිය ගත්ත අය ඉන්නවා ද, වාහනේ හොද නරක මොනවද, කට්ටිය තමන් හොයා ගත්ත youtube vid ටිකත් මේ thread එකේ දැන්න, දන්නේ නැත්තම් bump එකක් හරි දාල යන්න
  5. windows7

    නිව්යෝර්ක් ප්‍රහාරය

    බෞද්ධ එකෙන් බන් අල්ලා ඔහොම වැඩ කරන්නේ නැ :no: බෞද්ධ, ක්‍රිස්තියානි,හින්දු උන් තමා බුදු සරණයි, දෙවි පිහිටට්යි, කියලා බෝම්බ පුපුරවන්නේ.
  6. windows7

    network admin උදව්වක්

    firewall dala na ehama limit karala na. router eka ape ip range ekata aran machine vala default gateway ekatata dala thiyenne
  7. windows7

    network admin උදව්වක්

    මචන් ලා office එකේ ඉන්ටෙර්නල් network එකේ වැඩ කරන අය මොනවාද නෙට් එකේ කරන්නේ කියලා පෙන්නන software tool එකක් තියෙනවද, අපේ උන් නිකන් කාලේ කනවා සමහර වෙලාවට youtube ගිහින්, machine ඔකොම server එකට connect කරලා තියෙන්නේ, දන්න කෙනක් ඉන්නවා නම් help එකක් දෙන්න
  8. windows7

    Car Repair Help

    අපේ කාර් එකේ පිටි පස්සේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා හැදුවා.දැන් කැටලෝයි සේරම ගැලවී ගැලවී යනවා. මේක හදා ගන්න හොද තැනක් පුළුවන් නම් කියන්න? upload gif image
  9. windows7

    SLT 4G Routers Promotion - Huawei & Hybrid Model router Offers

    Colombo main city tika coverage karala da thiyenne
  10. windows7

    SLT Connection Problem

    mehemayi machan ochhara slt eke software developers innava unta meka balanna query ekak gahanna ba kiyana eka boru ne. apith puluwan user data and brandwith data thibboth oka short karala liyanna. mokak hari hora vadak yanava. loku thanin mayi karanne. ekayi podi un kata vahan inne
  11. windows7

    SLT Connection Problem

    anna hari eda idala thama me case eka thiyenne. un data hora karanava kiyala ara post ekak dala thibbe proof ekka eka sarata vadila vage unta
  12. windows7

    SLT Connection Problem

    e mokada ban unta vune slt eke denne nadda dan
  13. windows7

    SLT Connection Problem

    මේ දවස් වල slt connection case එකක් තියෙනවා ද. අනික google වලට යන්න දෙන්නේ නැ. connect වුනාම. අනිත්මට මම google dns දැන්මා. එපා වෙලා බන් ඉන්නේ ගෙදර ඉන්න දවසේ වත් මුන්ට හරියට connection එක දෙන්න බැ නේ
  14. windows7

    අලුත් film මොනවාද කියලා දැන ගන්න

    අලුත් film මොනවාද කියලා දැන ගන්න මචන් ලා ඉස්සර අලුත් film වල බලන්න පුළුවන් copy එකක් ආවම දැන ගත්තේ extratorrent වලින්, දැන් site එකක් නැ බලා ගන්න. උබලා දන්න එකක් තියෙනවා නම් කියන්න, එකේ බලලා ipt එකෙන් බෑවේ. bump එකක් හරි දාලා යන්න
  15. windows7

    japan fake site

    1$ වලට ඇනයක් වත් ගන්න බැ ලොල් කොහොමද අහු වෙන උන් පව් බන්
  16. windows7

    japan fake site

    මේක japan car sales fake site එකක් නේද මට e-mail එනවා හෝ ගාලා කී දෙනෙක් අහු වෙලා ඇතිද. මේකේ ගැන දැක්කම තමා සැක හිතුනේ දැන් කවුරු හරි මේකට pay කරොත් සල්ලි ගන්න අමාරුයි නේද, https://carfromjapan.com/en උබලත් මේක ආවද
  17. windows7

    crystal report හෙල්ප් එකක්

    2013 valata vada karana ekak ona

    No contents