1. windows7

    looking for a land in RAJAGIRIYA \ NUGEGODA \ KOTTE

    මට රාජගිරිය නුගේගොඩ හෝ කෝට්ටේ අවටින් පර්චස් 8ක් 10ක් වගේ උවමනයි. පර්ච් එකට ලක්‍ෂ 6-8 අතර වගේ තමයි උවමනා.. දන්නා අය උදවු කරන්න.:)
  2. windows7

    amazon free vps හදලා දෙන කෙනෙක් ට 5usd

    class eke vada machan remote server test karanna win 2012 dapa
  3. windows7

    amazon free vps හදලා දෙන කෙනෙක් ට 5usd

    mage hadana hadana eka suspend karanava ban ekayi
  4. windows7

    amazon free vps හදලා දෙන කෙනෙක් ට 5usd

    amazon free vps හදලා දෙන කෙනෙක් ට 5usd මට amazon free vps හදලා ඕනැ හදලා දෙන කෙනක් ට 5usd paypal එකට දාන්නම් පුළුවන් කෙනක් ඉන්නවා නම් කියන්න https://aws.amazon.com/ දන්නේ නැත්තම් bump එකක් හරි දාලා යන්න
  5. windows7

    Honda Hybrid Battery (IMA)

    ඔව් මචන් cell දානවා නම් දානේ එත් used බැට්රි වල ගලවපු cell මයි හොද ඒවා බලල ඉවර වෙලා. එත් කොහොම හරි 250,000ක් වගේ යයි.
  6. windows7

    Honda Hybrid Battery (IMA)

    ගොඩක් අය used බැටරි හරි cell හරි නේ මචන් දාල තියෙන්නේ එකනේ
  7. windows7

    Honda Hybrid Battery (IMA)

    අන්න එකනේ මචන්.ලංකාවේ උන්ගේ වැඩ දන්නවා නේ ඉතින්.
  8. windows7

    Honda Hybrid Battery (IMA)

    cell මාරු කරනවා නම් ඔක්කොම cell මාරු කරන්න ඕනේ . අර අවුල් ගිය cell ටික විතරක් මාරු කරොත් වෙන්නේ. අලුත් දාපු ටික ඉස්සෙල්ලා චාර්ජ් වෙනවා. අනෙක් ටික පස්සේ චාර්ජ් වෙනවා වගේ වැඩක්.:yes: එතකොට ටික දවසක් ගිහින් ආයේ බැට්රි එක ලෙඩ දෙනවා.
  9. windows7

    Honda Hybrid Battery (IMA)

    නෑ මචන් පාවිච්චි නොකර හිටියෙත් නෑ. ලංකාවේ cell හරියට මාරු කරන අය නෑ, එහෙන් මෙහෙන් අටවලා දෙන්නේ ගොඩක්. ටොයෝටා ප්‍රියස් එකේ cell මාරු කරත් අවුලක් නෑ. හොන්ඩා වල එහෙම හරියට නොකරොත් ලෙඩ එනවාලු.
  10. windows7

    Honda Hybrid Battery (IMA)

    Prius එකක් ද මචන්? තියෙන්නේ.... කොහෙන්ද කරේ?
  11. windows7

    Honda Hybrid Battery (IMA)

    ඔව් මචන් හොදටම වැඩි ඒ ගාන එහෙම බලනකොට. :oo:
  12. windows7

    Honda Hybrid Battery (IMA)

    58000ක් දැනට ගිහින් තියෙනවා ඔක්කොම. ඔව් මචන් cell ටික මාරු කරන්න පුළුවන්.එක ටිකක් අවුල් වැඩක්
  13. windows7

    Honda Hybrid Battery (IMA)

    පෙට්‍රල් වලින් දුවන්න පුළුවන් මචන් කලින් 17ක් වගේ ගියා දැන් යන්නේ 11ක් 12ක් වගේ. වාහනයක් ඉස්සර කරද්දී එහෙම හෙන ලෙඩේ. පිකප් එක දෙන්නේ බැටරි එකෙන් හින්දා.:eek:
  14. windows7

    Honda Hybrid Battery (IMA)

    :D එල මචෝ
  15. windows7

    Honda Hybrid Battery (IMA)

    තැන්ක්ස් මචන් මම කෝල් කරලා බලන්නම්. cell දාල කරනවා නම් අවුල් උන ටික විතරක් දාන්න පුළුවන් කිවා මචන්. එඋනත් එක එච්චර හොද වැඩක් නෙවෙයි කියනවානේ :yes:
  16. windows7

    Honda Hybrid Battery (IMA)

    IMA ලයිට් එක on වෙලා මචන්. usable capacity 7යි. :yes: පෙන්නන්නේ මාරු කරන කාලේ හරි වගේ.
  17. windows7

    Honda Hybrid Battery (IMA)

    290,000ක් කිවා. මම හිතන්නේ පරණ බැටරි ගෙනත් cell දාල කරන එකක් වගේ.
  18. windows7

    Honda Hybrid Battery (IMA)

    USED විතරයි කිවා මචන් කරන්නේ 1 year warranty කිවා.
  19. windows7

    Honda Hybrid Battery (IMA)

    තැන්ක්ස් bro කෝල් කරලා බලන්න මමත්.:yes:

    No contents