Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද

    Xiaomi Mi A1 phone එක කොහොමද 32gb එක 30 කට විතර ගන්න පුළුවන්,

    4bd865d4-428d-40be-9c38-ea4cff486358.jpg

    phone එක හොදයි ද pure android දුවන්නේ ගත්ත අය ඉන්නවා නම් comment එකක් දාගෙන යන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශිරෝමි ඒ1 64 ජී.බී. එක මම ගත්තේ 29500 ට ඔන්ලයින්. 32 500 ට ගත්තැකි ඔෆර්ස් නැති උනත්.
    ඇයි 32 ජී.බී?
    මම ගත්තේ ෆෝන් එක විතරයි. චාජරේ සහ ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් ස්ටිකරෙ හම්බෙනවා.
    ඉයර්ෆෝන් වෙනම ගත්තේ
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ශිරෝමි ඒ1 64 ජී.බී. එක මම ගත්තේ 29500 ට ඔන්ලයින්. 32 500 ට ගත්තැකි ඔෆර්ස් නැති උනත්.
    ඇයි 32 ජී.බී?
    මම ගත්තේ ෆෝන් එක විතරයි. චාජරේ සහ ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් ස්ටිකරෙ හම්බෙනවා.
    ඉයර්ෆෝන් වෙනම ගත්තේ

    koheda e ganata ganna thiyenne
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඔන්ලයින් ගෙන්නුවේ. අලිඑක්ස්ප්‍රස්. මාසයක් යනවා එන්න

    online ganna eka tikak dangerous ban 2011 di touch display eka vada nathi phone ekak ava
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    online ganna eka tikak dangerous ban 2011 di touch display eka vada nathi phone ekak ava

    ඒවට ඉතින් කරන්න දෙයක් නෑ..
    අපි නම් ගොඩක් අය ෆෝන් ගෙන්නලා යූස් කරනවා...
    එලකිරියේ ත්‍රෙඩ් එකක් තියෙනවා ශිරෝමි ෆෑන් ක්ල්බ් කියලා
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඒවට ඉතින් කරන්න දෙයක් නෑ..
    අපි නම් ගොඩක් අය ෆෝන් ගෙන්නලා යූස් කරනවා...
    එලකිරියේ ත්‍රෙඩ් එකක් තියෙනවා ශිරෝමි ෆෑන් ක්ල්බ් කියලා

    mehen ganna eka lesi ban oya online gannavata vada
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    අපිට පින දෙන්න බෑනේ :P

    ubata mathakada meke 2009 lasankandy kiyala member kenak phone gennuwa e bay eken ethakota mamath gennala thiyenava.

    masa ganan idala gennavata vada 1000 vadiyen gevala mehena ganna eka labayi mokda mata 1000 ganak na
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය price එකට තියෙන හොඳම phone එක මම හිතන්නේ. Cam නම් ටිකක් අවුල් ලු. එකට නම් Google Camera port එක දාගන්න තියෙන්නේ Photo quality එක සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය price එකට තියෙන හොඳම phone එක මම හිතන්නේ. Cam නම් ටිකක් අවුල් ලු. එකට නම් Google Camera port එක දාගන්න තියෙන්නේ Photo quality එක සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්.
    please explain more!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ubata mathakada meke 2009 lasankandy kiyala member kenak phone gennuwa e bay eken ethakota mamath gennala thiyenava.

    masa ganan idala gennavata vada 1000 vadiyen gevala mehena ganna eka labayi mokda mata 1000 ganak na
    ජෝක් එකක් බන් කලේ...
    හරිහමන් විදියට ශියෝමි ලන්කාවෙ එස්ටැබ්ල්ශ් වෙලා නෑනේ ඩීලර්ස්ලා ඒජන්ට්ලා විදියට...
    එහෙම බ්‍රෑන්ඩ් මෙහෙ 1000ක් හටි 8000ක් හරි වැඩියෙන් ගෙවන එකේ ඇති වාසියක් නෑ... ඕනතරම් කාලෙ කන එකේ පොඩි වෙලාවක් යවලා ගෙන්නන එක එච්චර අවුලක් නෑ... උඹ කලින් මට්ටු වෙලා තියෙන නිසා වෙන්නැති බැක්වර්ඩ්... තමන් හම්බ කරපු රුපියලත් වටිනවා.. ඒකට යටත්ව මාසයක් බලන් ඉදලා ෆෝන් ගන්නවට වඩා 1000 ක් වැඩියෙන් ගෙවන එක අවුලක් නෑ කියන එකේ අවුලකුත් නෑ