මහින්ද මෛත්රී සුහද සුභවාදී සාකච්චාවක
ඊයේ දිනයේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ කැඳවීමට අනුව හදිසි සාකච්ඡාවකට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා බැනවේදී ඇති බව වාර්තා වෙයි..
"මොකද මිනියෝ තමුසේ කරපු බලු වැඩේ.. තමුසේ මාව ඇන්දුවා.. තමුසේ මට පොරොන්දු වුනා ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා අන්තිමට දුන්නේ නෑ.. තමුසේගේ පවුලේ ඔක්කොම අද හිරේ නැතුව එළියේ ඉන්නේ මං හින්දයි.. උඹලා කරපු හොරකම් මිනි මැරුම් වල පරීක්ෂණ ඔක්කොම නතර කලේ මම.. මට පුළුවන් ජනාධිපතිවරණයට කලින් ගෝඨාව ඇතුලට දාන්න ඌ කරපු අපරාද වලට " යනුවෙන් ජනාධිපති සිරිසේන මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බැන ඇති බව ජනාධිපති කාර්යාලයෙ සේවකයෙක් මාර්ගයෙන් වාර්තා වෙයි.