බදියුදීන්ගේ_සහය_ගෝඨාභය

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විමලේ නම් ඊයේ කිව්වා අපිට ඒගොල්ලොන්ගේ සහය ප්‍රතික්ෂේප කරන්න බෑ කියල, බැසිල් සර් විල්පත්තුවට ඔප්පු හදලම දීපු හින්දා බදුර්දීන් හරි ආසයිලු රාජපස්සලට :lol:


    උඹ කියනවනම් ඵහෙමම කියන්න අැති..ඔව් ඔව්..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හැබැයි මේක ඇත්ත නම් මම ගෝටට දෙන්නේ නැහැ වෙන එකෙක්ට දෙනවා :yes:


    ටිකක් මොළේ හොඳ නැති උනත් JVP කාරයෙක්නෙ කිව්වෙ අැත්තම වෙන්‍න අැති.:yes:නාගට රුපියල්‍ දාහක අාධාරයක් කරල ඵන්න විකල්පෙට.:)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    69910465_10156563672808004_3757517452473270272_n.jpg


    කැස්බෑවෙක් දැක්කද සුදු පාට..
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මේවාද බන් ?:lol:
    dalada01.jpg

    පට්ට බූරුවො ඕයි උබලා. පත්තිරිප්පුවයි ස්ටේජ් එකයි අතර දුර බැලුවාම තේරෙන්නේ මාලිගාවට පිවිසෙන පාර කියලා. ස්ටේජ් එකේ ප්‍රමානෙට පාර වැහෙනවා. මුන් ටික නටන්නේ තාප්පේ දිලා බල බලද. :lol::lol:

    එඩිට් එකක් වත් ගහගන්න බැරි ලොන්තයො :rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පට්ට බූරුවො ඕයි උබලා. පත්තිරිප්පුවයි ස්ටේජ් එකයි අතර දුර බැලුවාම තේරෙන්නේ මාලිගාවට පිවිසෙන පාර කියලා. ස්ටේජ් එකේ ප්‍රමානෙට පාර වැහෙනවා. මුන් ටික නටන්නේ තාප්පේ දිලා බල බලද. :lol::lol:

    එඩිට් එකක් වත් ගහගන්න බැරි ලොන්තයො :rofl::rofl:
    meka real ekak bro newspaper wala thibuna
     
  • Dec 18, 2013
    535
    98
    28
    මේවාද බන් ?:lol:
    dalada01.jpg

    උඹ බෞද්දද? දේශපාලනය නිසා මේ වගේ edit කරපු ෆොටෝ වලින් උඹ (ඇතුළු JVP නඩේ) කරන්නේ දළදා හාමුදුරුවන් ට කරන අපහාසයක් නේද?? :angry:

    පක්ෂේ නිසා තමන්ගේ ආගමත් පාවලදෙන කාලකන්ණි .... :angry:
     
  • Dec 18, 2013
    535
    98
    28
    meka real ekak bro newspaper wala thibuna

    බොරු කියන්න එපා... මමත් නුවර.... බලපන් හොඳට...මේකේ ඉන්න DJ ඉන්න ඇත්තේ පත්තිරිප්පුව ඉස්සරහ වලාකුළු බැම්මේ නැත්නම් දිය අගලේ වෙන්න ඇති.......

    මොංගලට වඩා JVP උන් නේ ගොබෙල්ස් නියාය අනුගමනය කරන්නේ.....
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඌරු වරිගේ වන්නිය;24735285 said:
    බොරු කියන්න එපා... මමත් නුවර.... බලපන් හොඳට...මේකේ ඉන්න DJ ඉන්න ඇත්තේ පත්තිරිප්පුව ඉස්සරහ වලාකුළු බැම්මේ නැත්නම් දිය අගලේ වෙන්න ඇති.......

    මොංගලට වඩා JVP උන් නේ ගොබෙල්ස් නියාය අනුගමනය කරන්නේ.....


    :yes::yes:

    BrDV4YBCAAAkJtk.jpg


    රේස් එක යන පාරේ නටන්නේ නැතුව මාලිගාව ගාව නටන්නේ කැහිල්ලට වෙන්න ඇති:lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ammo math hituwa vitarai Gota ta chande denna eke ehena iwarai... mage chande moketawath ne me para hari haman kenek awoth denawa :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol: ඕවාටනම් රැවටුනේ නැහැ ඉස්සර හැම එකාම කට උල් කර කර කිව්වේ දළදාවේ සුද්දියෝ නටනවා නටනවා මඩ ගහන්න ඕනාවට හැමෝම කියන නිසා විස්වාස කරා .
    දැන් නම් කට උල් කරලා නෙමේ ඇද කරලා විරිත්තලා උම්මා දීලා කිව්වත් ඕකුන් කියන කිසිම දෙයක් විස්වාස කරන්නේ නැහැ මට වෙනස සැප වැඩයි .

    හැබැයි බදුර්දීන් අවොත් නම් ගෝටා ට චන්දෙ දෙන්නේ නැහැ නගාට දෙනවා



    ඔය මෝඩ උකන්නා හැමදාම උදේම මෝඩ ත්‍රෙඩ් එකක් දාලා ලිදේ වැටෙන රට හරකෙක්....උ තවම ඕවා විශ්වාශ කරනවා අපි නොකරට

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ammo math hituwa vitarai Gota ta chande denna eke ehena iwarai... mage chande moketawath ne me para hari haman kenek awoth denawa :)

    අනේ ඇත්තද මෙයා...හරි නරකයි...සමනලය...

    tenor.gif
     
    Last edited:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ජෙවිපියට හම්බෙන්න තියෙන චන්දත් නැතිකරන්නේ මේ වගේ උන් තමා :yes:

    සිරාවටම... අපේ පවුලේ ඔක්කොම ඒදවස් වල JVP එකට ජන්දේ දුන්නේ. මොනවත් නිසා නෙමෙයි. අපේ ගමේ මන්ත්‍රී කෙනෙක් හිටියා මිනිහා නිසා.

    ගමට මාර සේවයක් කරේ. ඒත් යන්නේ එන්නේ බයිසිකල් කට්ටක් පැදගෙන. ගෙදරත් හෙන පොඩියි. මන්ත්‍රී උනාට තමන්ට කිසිම දෙයක් කරගත්තේ නෑ. ගමෙන් වැඩිම ජන්දත් ලැබුනේ පොරට. පහුගිය චන්දෙන් නාමයෝජනාවත් දීලා නෑ. පොඩි කොල්ලො දෙතුන් දෙනෙක්ට දීලා.
    ඒකෙන් පස්සේ අපේ එක්කෙනෙක් වත් ජෙප්පොන්ට චන්දේ දෙන්නේ නෑ. එච්චර ගමට සේවයක් කරපු කෙනා ඕන නෑ කියලා හොටෙල් අයිතිකාරයොන්ගේ පුත්තුන්ට නාම යෝජනා දුන්නේ. :angry::angry::angry:
     
    • Like
    Reactions: LazyLizard

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම පොඩි කාලේ (JR සහ පේමදාස ගෙ කාලේ) මාලිගාව ඉස්සරහින් අව්රුද්දකට වතාවක් වැව රවුමේ කාර් රේස් තිබුණා. (මතක විදියට Kandy Super Cross). JVP උන් මාලිගාවට ගැහුවට පස්සේ තමයි ඒක නැවැත්තුවේ .

    රාජපක්ෂ ලා රේස් පැද්දේ මාලිගාව ඉස්සරහින් නෙවෙයි...

    BrDV4YBCAAAkJtk.jpg
     
    Last edited:

    Similar threads