මචං මම ඉන්නේ තලවතුගොඩ. දැනට ටික කාලෙක ඉඳලා මම මගේ ගේ හදාගෙන යනවා. දැනට ගෙදර ලොකු ලොකු වැඩ ටික ඔක්කොම වගේ ඉවර වෙලා තියෙන්නේ. හැබැයි තව පොඩි පොඩි වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා.:rolleyes:
ඉතින් ඒ වැඩ ටික කරගන්න මම බාස්ල දෙතුන් දෙනෙක් එක්කම මේ වෙනකොට කතා කරා. හැබැයි මචං ප්‍රශ්න තියෙන්නේ දැනට ඉන්න...