අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අපිත් හැගීම් තියෙන මිනිස්සු. මේක කියවලා ඉවර වෙනකොට ඇස් වලින් කදුලු ආවා බන්.මුලු ඇගම හිරි වැටිලා ගියා.මේවා අපිට දැනුනට දේශපාලුවන්ට තේරෙන්නේ නෑ.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    අපිත් හැගීම් තියෙන මිනිස්සු. මේක කියවලා ඉවර වෙනකොට ඇස් වලින් කදුලු ආවා බන්.මුලු ඇගම හිරි වැටිලා ගියා.මේවා අපිට දැනුනට දේශපාලුවන්ට තේරෙන්නේ නෑ.
    :(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇඩුනා බන්. .

    උබ බය වෙන්න එපා අම්මේ. .
    උබව රැකගන්න මේ වගේ තව කොල්ලෝ දහස් ගානක් ඉන්නවා අම්මේ. .
    මේ වගේ කොල්ලෝ ලබපු උබ හරි වාසනාවන්තයි අම්මේ. .