දැන් පාන්දර 4ට ලගයි.
පෙරෙද නිදාගත්තට පස්සෙ තාම නිදි නෑ බං. ඇස් දෙක දනව පෙන්නෙත් නෑ අකුරු පවා.
අඩේ ඊයෙ සීන් එක හැක් එකක් බං. උන් තව අපේ සර්වර්ස් 4ක් හැක් කරල අපේ ඔක්කොම 13ක් තියෙනව මට දැන් ඊයෙ මම සෙටප් කර එක හැරෙන්න අනිත් ඔක්කොම සැකයි. මේක ඉන්ටර්නල් එකෙක් කරාද කියලත් සැකයි බං. කොල්ලො ආව ගියා...