ගෑනු ගොඩක් ආශ්‍රය කරල තියෙන කොල්ලන්ගෙන්..........

wickiya

Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    මචං

    මම කෙල්ලෙක්ට ටෝක් කරා මාස ගානකට කලින්
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    මම අනිත් ෆෝන් එකෙනුත් මැසේට් එකක් දැම්ම බ්ලොක් කරල මාසෙකට විතර පස්සෙ ඒකත් බ්ලොක් කරා.
    මම මචං අවංකවම ට්‍රයි කරේ නැතුව කැත අදහසින් නෙමේ.

    මමත් ඊට පස්සෙ පුෂ් කරන්න ගියේ නෑ හොද නෑනේ.

    මට අහම්බෙන් නෝට් උනේ මීට ටික දවසකට කලින් එයා මාව අන්බ්ලොක් කරල තිබ්බ. ඒ්ත් status and last seen මට පේන්නැති විදියට හදල.

    මම මචං වැඩිය ගැහැනු ආශ්‍රය කරල නෑ මට ඒනිසා වැඩිය අයිඩියා එකක් නෑ

    උබලට නිකන් අයිඩියා එකක් තියෙනවද ඇයි එයා එහෙම කරේ කියල අයි මීන්.. මාව සෙට්ම නැත්නම් මාව බ්ලොක් කරලම තියන්න පුලුවන් නැත්නම් මගේ නම්බර් එක අයින් කරලම දාන්න පුලුවන්නේ.

    මම status එකක් දැම්මත් බලන පාටක් නෑ.

    මම තාමත් ඒ කෙල්ලට කැමතියි වෙන විදියක් නෑ රීච් වෙන්න ඒකයි.
    මට හිතා ගන්න බෑ මේ දෙපැත්තටම නැති බිහේවියර් එක කියල.

    මචං බනින්නැතුව සප් එකක් දියන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,695
    18,054
    113
    හස්තිශෛලපුර

    push karanawa kiwe mokakda oi? uba ekiwa thallu karada?
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    Achchara akamethi eththatama akamethi wenna puluwan

    samaharawita bf kenek athi , e yaka wenna athi ,nethnam minihage balapamen wenna athi block kale
    no she is single for sure..

    Mekai awula;

    try to fuck her; u can marry if you want or fuck and move.
    no girl needs to pet them
    mama talk karana widiya kohomath aggressive thamai ban. ekai block karethh lol
    ------ Post added on Feb 22, 2025 at 11:06 PM
     
    • Haha
    Reactions: NAdee56

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,944
    43,965
    113
    සේදවත්ත
    ගෑනු උබේ පස්සෙ එන්න ඕනේ නැතුව උබ උන් පස්සෙ යන් නෑ .
    උබේ ටෙස්ටොස්ටෙරෝන් ටික වැඩකට ඇති දේකට යොදවපන් ඔය චිංචිමානවිකාවන්ට ලොල් නොවි. ලාභයක් නෑ පාඩුවක් පමණයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,650
    113
    32
    Kalutara
    සමහර ගෑනු කැමතියි උන්ගෙ පස්සෙන් පිරිමි එනවා දකින්න. ඒකෙන් උන්ගේ ego එක feed වෙනවා. ඒක නිසා උන් ගණන් උස්සනවා.. උඹ දැනගන්න ඕන ඒ වගේ ඇමවල් ගිලින්නේ නැතුව ඉන්න. ඒකට තමා පිරිමිකම කියන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,695
    18,054
    113
    හස්තිශෛලපුර
    සමහර ගෑනු කැමතියි උන්ගෙ පස්සෙන් පිරිමි එනවා දකින්න. ඒකෙන් උන්ගේ ego එක feed වෙනවා. ඒක නිසා උන් ගණන් උස්සනවා.. උඹ දැනගන්න ඕන ඒ වගේ ඇමවල් ගිලින්නේ නැතුව ඉන්න. ඒකට තමා පිරිමිකම කියන්නේ.
    arame aunty mathak una
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    සමහර ගෑනු කැමතියි උන්ගෙ පස්සෙන් පිරිමි එනවා දකින්න. ඒකෙන් උන්ගේ ego එක feed වෙනවා. ඒක නිසා උන් ගණන් උස්සනවා.. උඹ දැනගන්න ඕන ඒ වගේ ඇමවල් ගිලින්නේ නැතුව ඉන්න. ඒකට තමා පිරිමිකම කියන්නේ.
    ඒත් මචං ඉන්ට්‍රසිට් එකක් පෙන්නන්නැතුවත් බෑනේ බං දෙයක් කරගන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    8,055
    12,251
    113
    මම ඕනවට වඩා ටිකක් පුෂ් කරන්න ගිහින් එයා මාව බ්ලොක් කරා වට්ස්ඇප් එකේ.
    ehenan tawat lajja wenne natuwa pattakata wela hitpan
     
    • Sad
    Reactions: wickiya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,795
    18,126
    113
    අදාල නෑනේ
    Ubath posh line ekak allala status dapan

    bd69c5c8-6fbe-4d6b-93b6-f9ac7df5566c.jpg