දැන් කියයි එයයි විතරක් අතින් සල්ලි දීලා ගියේ නැත්තම් අර ලෝකෙටම එකක් වගේ තියන පුජනිය පක්ෂ අරමුදලින් ගියා කියයි. අනිත් එවුන් වටෙන් හොරකම් කරනවා මුම් පක්ෂ අරමුදල කියන එකට වටෙන් ගෙන්න ගන්නවා. තේරෙයි රාජපක්ෂලාව තේරුනා වගේ කල් යයි
ජෙවිපෙ නායකයො ගල් පැලෙන බොරු කියනවා. ගමේ ගොඩේ ජෙප්පො ටික පට්ටපල්...