මට තෙරනයක් ගන්න උදවු කරපන්

redhat

Well-known member
  • Aug 2, 2008
    2,841
    1,919
    113
    Redhat lab - Aukland
    මචන් මට අලුත් ජොබක් සෙට් උනා මස 2 ට උඩදී
    මම කටාර් ඉන්නේ ගිය සතියේ පෙර්මනන්ට් උනේ
    මම කලින් හිටියේ සින්ගපුරුවේ එහෙ නම් සැහෙන්න හොඳයි කියල හිතෙනවා

    මගේ හිත කියන්නෙම අපහු එහෙ පලයන් කියල

    ඔහොම ඉන්න කොට මට ඔෆර් එකක් අව සින්ගා වල නමුත් පඩිය කටාර් වලට වඩා අඩුයි ටිකක්

    මොකද බන් කරන්නේ කටාර් වල ටිකක් හැඩ බන් .රස්නෙයි, කෑම අවුල්,ඉන්න තැන ටිකක් ගණන් ,යාලුවෙක් නෑ ,යන්න තැනක් නෑ
    මොකද බන් හිතෙන්නේ ..
    මට තෙරනයක් ගන්න උදවු කරපන්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,123
    1,257
    113
    LK
    podi ganakta manasika nidahasa nathi karaganna oneth nane machan. singa joc eka ocnfirm nam yanna kiyala mamanam kiyanne. qatar wala expenses godak wadi nisa salary eken ena ganath ewata yanakota wadak wenne nane. 100% singa job eka confirm nam ehe yanna
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,337
    12,437
    113
    මොකද්ද field එක ?
    SG නම් මේ ටිකේ රෙන්ට් එක තමයි අවුල. අනික් ඒවා නම් අවුලක් නැ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,337
    12,437
    113
    it ban

    travel time is less than qatar

    liquer have in sg
    ------ Post added on Aug 27, 2023 at 7:55 AM
    IT nam ithin mehe hodai. but 1500 usd kiyaanne ithin salakiya yuthu ganak. once a month wage 750 usd spend karala kohe hari raumak gahapan