අපිට අරි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    406572968_282469578120779_5598431155450882122_n.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ව්‍යවසායකත්ව රාජ්‍යක් කියන්නේ මොකද්ද ?
    "Entrepreneurship government" WTF is that :confused:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ව්‍යවසායකත්ව රාජ්‍යක් කියන්නේ මොකද්ද ?
    "Entrepreneurship government" WTF is that :confused:

    කන්ටේනර් ජිම් කොන්ත්‍රාත්තුව
    ඇන්ටිජන් ගසාකෑම වගේ දේවල් වෙන්න ඕන

    රාජ්ය ගෙවනවා
    මුන් කනවා 😄
     

    Sen-lu

    Well-known member
  • තොපි ආතල් ගත්තට @2osama මුටත් කඩේ යාවිද දන්නේ නෑ :lol:
    මයිනගෙන් ගැලවෙන ඡන්ද එකතු කරන්න එන උගේ හෙංචයියොනෙ. කොහොමත් මයිනගෙ කුක්කො ඕකට වල්ගෙ වනනව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මගෙ අම්මා ගේ ජංගිය නම් පාත් කරනවා පොන්නයෝ හැමදාම 🤣
    ඒක තමයි මයිනට අප්පච්චි කියන්න උනේ 🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    කොරෝනා වලට ,බල්ලන්ට දෙන පණුන්බෙහෙතක් ඉෆෙක්ටිව් කියලා ඒ කාළේ ආරන්චියක් ගියා.

    George Sterurt Pharmaceuticals ( Owner Dilete ) එකෙන් ඉරිදා ඇප්ලිකේශන් දීලා සඳුදා , MOH අවසර ලැබුණා ඒවා ගෙන්වන්න. මුන් ගේන්නත් ඇති බඩු.

    සුපිරිමයටම නීතිය අවබාවිත කරන එකෙක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ව්‍යවසායකත්ව රාජ්‍යක් කියන්නේ මොකද්ද ?
    "Entrepreneurship government" WTF is that :confused:

    රටවැසියන් සියල්ලන්ම විවසයකයන්
    කන්ට්‍රි ඔෆ් ඔන්තපනර්ස්
    කොහොමද ඒ කාලේදී පිටරට vlog කාරයෝ පොරකකා ලංකාවට ඇවිත් ඔන්තපනර්ස්ලගේ ඉන්ටර්විව් කරද්දී
     
    • Wow
    Reactions: Mr Bones

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    වරෙන් පකය දෙන්නන් චන්දෙම....
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලප කොටාගේ ජනපති හීනේ සුං.ඔක්කොම පරණ මූණු වලට කැමති නැති ජන්ද ටික මූටනේ යන්නේ.මූ අළුත් නේ🤣