1. shaminda peiris

    ඇමරිකන් කාර් ටිකක්

    ඔය වාහන වලින් කීයක් ලංකාවේ ඇද්ද?
  2. shaminda peiris

    වැරදි සොයන්න

    1.අර ගෑනු කෙනා තේ පෝච්චියෙන් තේ දාන්නේ මේසෙට 2.තේ පෝච්චියට හැඩ්ල් එකක් නෑ. 3.මේසේ උඩ පිඟානේ තියෙන පාන් වල හැඩයයි,ළමයා ගන්න පාන් පෙත්තේ හැඩයයි වෙනස් 4.ගෑනු ළමයා තේ දියකරන්නේ බටර් නයිෆ් එකෙන් 5.පූසා ඉන්නේ කුරුළු කූඩුවේ 6.පිරිමි කෙනා පත්තරේ බලන්නේ උඩ යට මාරු කරන් 7.පූසට දකුණු පැත්තේ පින්තූරේ උඩයට...
  3. shaminda peiris

    pallet (පැලට්) ටිකක් ඕන කරනවා අලව්ව පැත්තෙන්...

    ලංකා ටයිල් වෙයා හවුස් වල තියෙනවා.හැබැයි එකක් 250ක් වෙනවා.ලඟ තියෙන වෙයා හවුස් එකට ගිහින් බලන්න
  4. shaminda peiris

    Suzuki Volty Lovers

    අද නිකමට මේක බැලුවේ.මේක 2015 දී කියලා මම 2017 දී වොල්ටියක් ගත්තා.තාම දුවන්නේ ඒක. :love::love::love:
  5. shaminda peiris

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    සුනාමිය නම් ස්වාභාවික අනතුරක්.හැබැයි මේතන බුද්දි අන්ශ කියලා,වෙනත් රටවලින් අනතුරු අඟවලා තියෙද්දිත් පියවරක් ගත්තේ නැති එක ලොකු අවුලක්.අනික අද ආරක්ශක ලේකම් කිවුව කථාව.හෝටල් ආරක්ශා කරන්නේ නෑ කියපු එක.ඒවා ලොකුවට බලපානවා.
  6. shaminda peiris

    ඉබ්බා කාර් පරිනාමය(evolution of the vw beetle)

    ඕකේ කන්වර්ටබල් මොඩ්ල්( Beetle Cabriolet ) එකක් එනවා.පුලුවන් නම් අන්න ඒකක් හොයලා දියන් මට.ඔර්ජිනල් කන්වර්ටබල් එකක්
  7. shaminda peiris

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    ආයේ ඉතින් අවුරුදු 10කට ලංකාවේ ටුවරිසම් ගොඩදාන්න හම්බෙන්නැතිවෙයි.
  8. shaminda peiris

    Highway bus

    අද,හෙට කොළඹ ඔෆිස් එන්න එපා.ක්‍රවුඩ් එක වැඩි නිසා ස්ටේශන්,ට්‍රේන්,බස් ස්ටෑන්ඩ් ඇටෑක් වල ටාගට් එක වෙන්න තියෙන ඉඩකඩ වැඩී
  9. shaminda peiris

    නිදහස් මධ්‍යවෙදියා..........

    ගමේ ඕපාදූප කියවන ඇන්ටිලා ටිකව පොඩ්ඩක් ස්ටඩී කරපන්.ටීවි වල නොපෙන්නුවට උන් කරන්නෙත් නිදහස් මාධ්‍යවේදී වැඩක් තමා
  10. shaminda peiris

    මීළඟ ජනාධිපතිවරන්යේ UNP අපේක්ෂකයා කව්ද ?

    අර්ජුන මහේන්ද්‍රන් වෙන්න බැරිද?
  11. shaminda peiris

    එළකිරි_කඹයේ_rules_??????

    ටීම් මෙම්බර්ස්ලගේ වෝට් එක නැති කරන්න ඕනි.උන්ගේ ඡන්දය ගනන් ගන්නේ නෑ.නායකයින්ට ටීම් මෙම්බර්ස්ලා තමන්ට කැමතිවිදියට ගන්න බෑ.මෙම්බර්ස්ලට පිල් මාරුකරන්න බෑ.ටීම් මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එකේ දාන පිලිවෙලට ටීම් වලට බෙදනවා.උන් තමන් වැටිච්ච ටීම් එකට සෙල්ලම් කරන්න ඕනි.ආ තව එකක්.තමන්ගේ ටීම් එකට සෙල්ලම් නොකරන...
  12. shaminda peiris

    මීළඟ ජනාධිපතිවරන්යේ UNP අපේක්ෂකයා කව්ද ?

    මංගල සමරවීර රෝසි සේනානායක
  13. shaminda peiris

    ගමේ කඩේ බිස්නස්

    :lol::lol::lol:
  14. shaminda peiris

    ලංකාවෙ_හොර_බාස්ලා

    මරාගෙ ආණ්ඩුවෙන් මහබැංකුව කොල්ලකෑවේ නෑනේ.
  15. shaminda peiris

    ලංකාවෙ_හොර_බාස්ලා

    රටේ අගමැති හිටන් හොරකම් කරන එකේ බාස් ගැන කවර කථාද?අගමැති කෙනෙකුත් කොහෙන් හරි ගේන්න ඔනි.ජෙනුයින් මිනිහෙක්.
  16. shaminda peiris

    ටයිල් කරන්න වියදම

    ටයිල් එකේ ගාන ඉතින් උඹ ගන්න ටයිල් එක අනුව වෙනස් වෙනවා.ටයිල් වර්ග අඩිය රුපියල් 60,70 ඉඳන් 1000 වගේ වෙනකම් උනත් ගන්න පුලුවන්.බාස් කුලිය නම් වර්ග අඩියට 50-70 අතරේ යනවා.ඇඩිසිව් වලට වර්ග අඩියට 50ක් වගේ යයි.
  17. shaminda peiris

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    දින්නත් පැරදුනත් අපි පොරොන්දු ඉශ්ඨ කරනවා.
  18. shaminda peiris

    කඹය 2019 - තරගය

    මරාගන්න හේතුව ටීම් බෙදලා තියෙන විදිය,ටීම් එකේ මෙම්බර්ස්ලා තමන්ගේ ටීම් එක පාවාදීම වගේ හේතු

    No contents