අද මචං නිකමට වගේ සර්ච් පාරක් දැම්මා hacking කියලා. බලපං මිනිස්සු කොචර ගොනාට අන්දනවද කියලා මේ youtube චැනල් කරන එවුන්. උබලත් චැනල් එකක් කරනව නම් ලොකු අකුරෙන් haking කියලා වීඩියෝ එකක් දාපං අපේ හරක් දවසින් විව්ස් පට්ට තොගයක් අරන් දෙයි.
hacking කියන නම ඇහුනත් ඇති:dull:
මේ ඊයේ පෙරේද ඉපදිච්ච හුජ්ජ...