නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ ලෝකය පුරා පැතිරුණු ප්‍රබල ගැටළුවක්ව පවතිනවා. මේ හරහා රටක ආර්ථිකයට, සමාජ යහපැවැත්මට, සහ සෞඛ්‍ය පද්ධතියට ඉතා ඉහළ පීඩනයක් එල්ල කරනු ලබනවා. තාක්ෂණයේ පිබිදීම සමග නව ආරයන්ගේ මත්ද්‍රව්‍ය, අලුත් අලුත් ක්‍රමයන්ට සමාජගත වීම පැහැදිලි සමාජ ගැටලුවක් වී අවසාන යි. පාසල්...