1. rangasaman

    Hutch cliq data

    998 4G එක ඔෆර් එකක් අලුතෙන් ගන්න සිම් වලට හා පරණ සමහර සිම්වලට විතරක් තියෙන. 1245 එක සාමාන්‍ය දිින 30 4G ක්ලික් පැකේජ් එක. මම ඉස්සර හච් එකෙන් අහනකොටනම් කිව්වේ දෙකම එකයි කියලා ඒ වුනාට ලගකදි ඉදලා 45GB විතර ප්‍රමාණයක් විතරයි 20mbps ෆුල් ස්පීඩ් එකෙන් දෙන්නේ. ඒත් සමහර සිම් වලට 60GB, 80GB තියෙන...
  2. rangasaman

    Mobitel / Hutch වල IPV6 වැඩ ද ?

    Mobitel ivpv6 වැඩ. Phone එකෙන් APN setting වල IPV6 on කරලා https://test-ipv6.com/ මේ සයිට් එකට ගියාම වැඩද කියලා චෙක් කරගන්න පලුවන්
  3. rangasaman

    G Drive 100GB Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් එකක් දෙන්න. ජුලි මාසේ ඉදන් Google photo වලටත් ඉඩ යන නිසා 15GB මදි. මමත එකක් හොය හොය ඉන්නේ
  4. rangasaman

    Airtel 4G is Live

    4G නම් වැඩ වේයන්ගොඩ, ගම්පහ කොළඹ - නුවර පාර කැළණිය බත්තරමුල්ල ඔය හැම පැත්තකම 10mbps වගේ උපරිම යන්නේ. සමහර තැන්වල 3G ස්පීඩ් ඊට වඩා.
  5. rangasaman

    අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

    රු1490.00 ට 40GB. ඒක ඉවර වුනාම 1mbps වේගයකින් අන්ලිමිටඩ්. මේ වගේ එකක් දෙයි. හච් එකෙන් ක්ලික් ඇප් එකේ අන්ලිමිටඩ් දෙන්නෙත් එහෙමනේ.
  6. rangasaman

    SLT vs Mobitel 4G Signal

    FDD LTE TDD LTE වර්ග දෙකක් තියෙනවා. හොම් බ්‍රොඩ්බෑන්ඩ් එක වර්ගයක්. මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් තව වර්ගයක්
  7. rangasaman

    Mobitel Call Package

    ප්‍රිපේඩ් සිම් එකකට රු.297 ක් රීලෝඩ් කරාම උපහාර සිම් වලටවගේ MtoM හා සියලුම් ලෑන්ඩ් පෝන් වලටත් එක්ක විනාඩි 1000ක් හා SMS 1000 ක් ගන්න පුලුවන්. මේකේ ඩේටා නැහැ. 295 ක් රීලෝඩ් කලොත් Max පැකේජ් එක ⁣MtoM විතරක් විනාඩ් 1000ක් 1GB data sms 1000ක් ගන්න පුලුවන්. ඔය දෙක ඕනම මොබ්ටෙල් කාඩ් කනෙක්ෂන් එකක...
  8. rangasaman

    Grammerly Premium

    වැඩ නැහැනේ
  9. rangasaman

    ෆයිබර් ලයින් එක ගේ ඇතුලෙ යන්නෙ කොයි වගේද

    ජනවාරි මාසේ කොපර් ලයින් එක ෆයිබර් කරේ. ඔය මගේ ලයින් එක තියෙන විදිහ. තවම සාලේ හදලා ඉවර නැති නිසා මම කාමරේට Fiber ONT එක හයි කරගත්තේ. එතනමයි ටිවි එකත් පියෝ ටිවි STB එක. එතන ඉදන් කොපර් ලයින් වලට එන ජාතියේ ටෙලිපෝන් වයර් එකකින් කාමරේම වෙන පැත්තකට වයර් එකක් ඇදලා තියෙනවා ටෙලිපෝන් එක කලින් තිබුන...
  10. rangasaman

    කාළකණ්නි මොබිටෙල්

    Cradit limit එක මගේ 1500 යි. මම ඩිපොසිට් තියලා තිායනවා 3000 ක් 1500 මදි නිසා. ඒත් උපරිම මාස දෙකයි. තුන් වෙනි මාසේ ටික දයසකින් Outgoing call වලට ශොට් එක දෙනවා. 1717 කෝල් එකක් අරන් ⁣ Temporary Outgoing call දාගන්න පුලුවන් දවස් දෙක තුනකට
  11. rangasaman

    SLT -Mobitel merge?

    හච්, එටිසලාට් වගේ තනි නෙට්වර්ක් එකක් කරලා නැහැ. කම්පැනි දෙක මීට අවුරුදු ගානකට කලින් මට මතක විදිහට 2009 ත් මම උපහාර සිම් ගන්නකොට මොබිටෙල් එක 100%ක් SLT එකට අයිති. හැබැයි සමාගම් දෙකක් විදිහට වෙන වෙනම වැඩ කරලා තියෙන්නෙ. දැන් දෙගොල්ලාම එක ලෝගෝ එකක් හදන් එකම නමක් දාගෙන. දැනට එච්චරයි. පාරිභෝගිකයන්ට...
  12. rangasaman

    helakuru

    වෛරය
  13. rangasaman

    Hutch 4G cliq

    4G පැකේජ් වල දින 30 එකේ 4G වේගයෙන් ජිබි 35 ක් හරි 45ක් හරි දෙනවා. මට ගාන හරියටම මතක නැහැ. ඊට පස්සේ 1mbps වේගයකික් අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිිිිියලා කියන්⁣නේ. හැබැයි 1mbps එන්නේ නැහැ. ඊට වඩා ස්ලෝවෝ වෙනවා.
  14. rangasaman

    Hutch Cliq 4g life time offer use karanne kauda ?

    රු.998.00 ට 4G life time offer එක ම⁣ගේ සිම් එකක පෙන්නුවා. ඔක්තොම්බර් 30 ට කලින් එක්වතාවක් ඇක්ටිවේට් ක⁣රොත් ජීවිත කාලෙටම 998ට ගන්න පුලුවන් කිව්වා හොට්ලයින් එකෙන් 45- 60GB අතර 4G සපීඩ් එකෙන් උපරිම 20mbps එනවා කියලා කිව්වේ. ලැබෙන ඩේටා ප්‍රමානය සමරහ සිම් වලට 45GB ලු සමහර ඒවට 60GB ලු. ඒක සිම් එක...
  15. rangasaman

    [Free] Unlimited Internet ඕනේ උන් වරෙන්

    මටත් දැන ගන්න ඕන
  16. rangasaman

    කවුද පරණම පොර මෙතන ඉන්න

    2008 ජූලි 06 මමනම් මේකේ දාන ඒනා බලන එක තමා කරන්නේ. අද වෙනකන් එක ත්‍රේඩ් එකක්වත් දාලා නැහැ
  17. rangasaman

    🌪️Google Drive 5 TB | 💯 නොමිලේ ☁️

    මටත් හම්බුනා.
  18. rangasaman

    Truecaller පාවිච්චි කරන අය එන්න

    Gold එක 12900.00 ක් 80% disconnect තිබුනා රු2,580.00 මම ඩයලොග සිම් එකෙන් පේමන්ට් එක දාලා Subscription කලා. තවම සල්ලි කැපුනේ නැහැ. සැප්තැම්බර් 18 ඇක්ටිව් කලේ.නොවැම්බර් 23 තමා චාජ් වෙන්නේ.
  19. rangasaman

    🌪️Google Drive 5 TB | 💯 නොමිලේ ☁️

    "එලකිරි තෑගි" කියලා එකක් පෙන්නනවා ඒකද? තෑන්ක්ස්
  20. rangasaman

    🌪️Google Drive 5 TB | 💯 නොමිලේ ☁️

    [email protected] මටත් දෙන්න 15GB මදි වෙලා ඉන්නේ

    No contents