1. rangasaman

    Crack software

    නැහැ. පරණ ඒවා Windows 7 & 8 ඒවා. වෛරස් ඒකක් ගිහින් කැඩුනොත් 1000 ක් දීලා කඩෙිකින් හදනවා. වැඩකරගන්න හදිස්සි වුනාම. Dell, HP i3, i5 Windows Original Sticker ඒක තියෙන මැෂින්. Softlogic, ewis, Metropoliten, වගේ තැන්වලින් ගත්තු මැෂින් අපරාදේ. අපිට ඔවා හදන්න ගිහින් තියෙන ටිකත් කැඩුනොත් අතින් ගෙවන්න...
  2. rangasaman

    Crack software

    ඔරිජිනල් Windows දාලා එන මැෂින් එකත් කැඩුනම ලගමපහදන තැනකට ගෙන්හින් ක්රැක් කරපු කොපි දාලා තියෙනවා අපේ ඔෆිස් වල. ගත්තු කම්පැනිවල රෙපෙයාර් චාජ් වැඩි නිසා.
  3. rangasaman

    Questions Cliq 4g???

    මේ මට මට රු.998.00ට Hutch Special Life Time Deal 4G පැකේජ් එකේ ස්පීඩ් එකයිි පාවිච්ච කරන පොකට් රවුටර් එකයි. නැහැ පරණ ප්‍රමෝෂන් සිම් ඒකක්. 0788888xcv
  4. rangasaman

    උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

    Kaspersky Total Security 2019 ebay එකෙන් ගත්තේ ඩොලර් හතරයි ගානක් වුනේ. වින්ඩොස් 10 ඔරිජිනල් එකත් අප්ඩේට් කරනවා. ඔක්තොම්බර් අප්ඩේ⁣ට් එකටම දාලා තියෙන්නේ. මමත් eset Smart Security Premium 1 PC 3 year කියලා එකක් තිබිලා ඔය වගේ එකක් වුනා. වැඩි සවසක් නැහැ. දැන් දවස් කිහපයකට කලින්. දවස්...
  5. rangasaman

    උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

    Ebay.com එකෙන් ගත්තු Windows 10 0ffice 365 Kaspersky Total Security 2019 තියෙන්නේ ක්රැක් කරපුවා කියලා තියෙන්නේ Internet Downlood Maneger එක විතරයි. වින්ඩොස් 10 ඔක්තොම්බර් එකටම අප්ඩේට් කරලා තියෙන්නේ. Office 365 එකත් අප්ඩේට්. Kaspersky Total Security එක 2019 වර්ෂන් එක තියෙන්නේ. අවුලක්...
  6. rangasaman

    Questions Cliq 4g???

    රු.998 ට 4G Special Life Time deel කියලා එකක් තියෙනවා මේ මාසේ 30 දා වෙනකක්ම. ඒක ඇක්ටිව් කලා 45 GB - 60GB අතර හම්බවෙනවා 4G ස්පීඩ් එකෙන්. මට 60GB ම දීලා තියෙනවා. හච් selfcare app එකේ ඩේටා ප්‍රමානය පෙන්නනවා. 20mbps නම් එන්නේ නැහැ. 8-13 mbps අතර එනවා. මම FB මැසෙන්ජර් හරහා හච් එකෙන්...
  7. rangasaman

    Pcr test

    Covid testing Charges Asiri Hospital Rate :Rs.6500 (per person) + Rs. 60 per KM outside Colombo Mr. Angelo Lazarus Senior Business Development Executive 0773444017 Nawaloka hospital Rate : 7000 + transport cost (Depending on the location) Mr. Ishara Dhanushka Marketing Executive...
  8. rangasaman

    Kaspersky👻 Premium | 🎁Giveaway | නොමිලේ

    කැස්පර්ස්කි හරි ඊසෙට් හරි ඉන්ටනෙට් සිකිරුටි එකක් කියෙනවනම් දෙනවද වැඩ කරන.
  9. rangasaman

    SLT Extra GB අඩුවට (2nd Tread)

    මටත් එක්ස්ට්‍රා GB ඕන. වට්ස්ඇප් කරා.
  10. rangasaman

    🌟Netflix Giveaway🌟

    කොහාමද ගන්නේ
  11. rangasaman

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    අද එකවුන්ට් එක හම්බවුනා, 5TB one drive එකට අමතරව, Skype Business, Office 365 mobile වර්ෂන් එකත් වැඩ .(ඩෙස්ක්ටොප් වර්ෂන් එක තවම චෙක් කරලා බැලුවේ නැහැ) හැබැයි ඊමේල් යවන්න බැහැ. Windows live mail (hotmail) එකට ලොග් වෙන්න බැහැ එර්ර් එකක් එනවා. හැබැයි 5TB එකවුනට් එක කිසිම අවුලක් නැතුව...
  12. rangasaman

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    මටත් එකවුන්ට් එකක් දෙන්න.
  13. rangasaman

    Dialog corporative package

    පැකේජ් එක දෙන්නේ මාසෙකට 345 ක් කැපෙනවා පේශීට් එකෙන්. එක්නෙකුට සිම් දෙකයි දෙන්නෙ. මම දෙකක් අරන් තියෙන්නෙ. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් ෆ්‍රි. 1GB data තියෙනවා. පිට විකුනනවදනම් දන්නෙ නැහැ. සිම් එක දෙන්නෙ වැඩ කරන තැනින්මයි. ඩයලොග් එකෙන් නෙමේ. සිම් දෙකක් ගන්න පුලුවන් නිසා අරන් දෙවනි...
  14. rangasaman

    Mobitel කුඩු

    රවුටර් එක අන්ලොක් කරගෙන වෙන සිම් එකක් දාගත්තනම් ඉවරනේ. නැත්නම් රවුටරේ විකුනගන්න තිබ්බා. බිල නොගෙව ඉන්නවා. මොන හරක්ද මන්දා මගෙ දැන් ඩයලොග් රවුටර් දෙකක් තියෙනවා. පැකේජ් එක අයින් කරා ඊමේල් එකක් දාලා රවුටර් බාර දුන්නේ නැහැ
  15. rangasaman

    Dialog unlimited FB and WhatsApp

    ඔය පැකේජ් ඇක්ටිවේට් කලාම ස්පිඩ් එක අඩු වෙනවා. ඒ ස්පීඩ් එක අඩු වුනාම HD කොලිටි එකට තියෙන විඩියෝ බලන්න අමාරුයි ගොඩක් 360q වගේනේ youtube පැකේජ් වල දෙන්නෙත්. පැකේජ් එක ඇක්ටිවේට් කරලා තියෙනකොට HD කොලිටි එකට විඩියෝ එකක් බලන්න ඕනනම් ඔය දෙවනි ඔප්ශන් එකෙන් යන්න ඕන. හැබැයි එතකොට...
  16. rangasaman

    අඩුම ඉන්සුවරන්ස් එක මොකද්ද ? ස්කූටර් එකට දාන්න

    ගොවිජන රක්ෂණය රු.470 යි . බයික් එකේ ඔර්ජිනල් පොතයි, පොතේ පොටෝ කොපි එකක් අරන් යන්න. ගම්පහ එකනම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තියෙන ආනන්ද මාවතේ තියෙන්නේ. එතනින් විනාඩි 10න් ගන්න පුලුවන්. ඩීලස්ලාත් ඉන්නවා සමහර පැතිවල හැබැයි ඩිලස්ලාගෙන් ගත්තොත් කාඩ් එක තැපැලෙන් එන්නෙ ගෙදරට. එතකන්...
  17. rangasaman

    Questions කිරියේ අලුත්වීම මුලින්ම දකිද්දි...මොකෝ හිතුනේ?

    ඇඩ්රස් එක හරියටම ගැහැවුවද කියලා බැලුුවා. පෝන් එකේ ඩෙක්ස්ටොප් විව් එකත් දාලා බැලුවා
  18. rangasaman

    උඹලගෙ Hutch setting මොනාද?

    078 සිම් වලට APN එක htwap කියලා දාන්න. hutch3g කියලා ඇත්තේ 072 පරණ එටිසලාට් සිම් එකක්නම් ebb ඇත්තේ. 4G වලය අප්ග්‍රේඩ් කරනම් internet කියලා දාන්න

    No contents