1. arunakr

    SLT Loyalty Data

    June මාසෙ Loyalty data තාම ඇවිත් නෑනෙ ආපු අය ඉන්නවද? :no::no::no::no::no::no::no:
  2. arunakr

    පොලීසිය ඉදිරිපිට රත්මලානේ හෝටලයකට වෙඩි

    කොහෙද මේ සිරිසේනගෙ කොන්ද පන නෑනෙ :no::no::no::no::no::no:
  3. arunakr

    Dialog 4g Routers Offers & Dialog Tv Offers

    4G Coverage තියනවද කියල Check කරලද දෙන්නෙ
  4. arunakr

    උඹලා කොච්චර ණයද ?

    හපෝයි උඹල හොදයිනෙ බන් යකෝ මම ලක්ශ 97ක් ණයයි මාසෙට 254000 ඔක්කොම ගෙවන්න ඕනැ ණය වෙන්න නම් එපා මචන්ලා මම පොලිය විතරක් ගෙවල තියනව ලක්ශ 18ක් ගොන් තීරන වගයක් ගත්ත වැරදුනා ආයිත් නැගිටිනව බන් කොහොම හරි......අන්තිම චාන්ස් එක එනකල් බලන් ඉන්නව....... ණය වෙන්න එපා මචන්ලා
  5. arunakr

    Need to buy HUAWEI 4G Wingle from Colombo

    හොදට චෙක් කරල බලල ගන්න ගන්න තැනකින් ගොඩක් වෙලාවට 4G කියල 3.5G එක දෙන්නෙ.......
  6. arunakr

    හොරණ රජමහා විහාරය

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
  7. arunakr

    ලක්ශයකට අඩු හොන්ද ලැප් එකක්.

    Dell නම් ගන්න එපා මල ජරාවක් පට්ට ස්ලෝ :angry::angry::angry::angry:
  8. arunakr

    ශුංගාරත්මක film ටිකක්

    The Aftermath Home Again Don Jon
  9. arunakr

    Well done GT

    :yes::yes::yes::yes::yes:
  10. arunakr

    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    මචන් ලෝන් ගන්න එපා පඩියෙන් කැපෙන්න උඹට වෙන ආදායම් මාර්ග නැත්නම්..අනික උඹ අම්මට බැන්න කියල උඹට සල්ලි ලැබෙන්නෙ නෑ...සමාව ගනින් ගිහින්
  11. arunakr

    චීනා පැය 48 ගහපු එක සහ ගෝටා ගහපු එක

    මේවගේ එකක් හරි හදපු එක ගැන සතුටු වෙයන් කුහක නොවී....රනිල් හිටිය නම් තාම කමිටුවක් පත් කරලත් නෑ චීනෙ ඉන්න ලමයි ටික ලංකාවට ගෙනන ගන්න. කමිටුවක් පත් කරලත් මාස 3 ක් යනව ලමයි ටික ගෙනවද නැද්ද කියල තීරනය කරන්න..
  12. arunakr

    කුණු කරෝල ගද

    :lol::lol::lol::lol:
  13. arunakr

    සහරාන්ගේ මුල්ම ප්‍රහාරය සහ මහේෂ්

    මම නම් හිතන්නෙ නෑ සජිය දිනයි කියල. ගොඩක් විකල්පය පස්සෙ යන්නෙ ගිය පාර ගිය උන්ම තමයි ඒක නිසා ගෝඨාභයගෙ චන්ද කැඩෙන එක ලොකුවට බලපාන්නෙ නැති වෙයි
  14. arunakr

    මහේෂ් ට ප්‍රශ්න 5ක්‌

    :lol::lol::lol::lol::lol:
  15. arunakr

    Docala ai ban sticker ekak gahanne

    මගෙ යාලුවෙක් ඉන්නව ඌ නම් ගහගෙන යන්නෙ බීල යනකොට පොලිසිය අල්ලන්නෙ නැති නිසා :yes::yes:
  16. arunakr

    VAT69 Bottles අඩුවට

    Machan PM me the best prize of yours
  17. arunakr

    Adobe Photoshop CC 2019 Pre-Activated [100% Clean]

    Part 2 link eka වැඩ නෑ මචන් :no::no:
  18. arunakr

    බන්ගලා දේශෙටත් ගිහින් වැඩ කරන්න වෙයි

    ලංකාවෙ Apparel Industry ඉන්න කට්ටියට Bangladesh වල හොද Salary මචන්.............
  19. arunakr

    Huawei 4G 150mbps Dongle Lot Sale

    Machan PM the prize of 4G Mobile Dongle... මම 4G ඩොන්ගල් එකක් ගත්ත බන් ඒත් එකෙ තියෙන්නෙ 3.5G :sorry::sorry: මේක 4G නේද අර වගෙ එකක් නෙමෙයි නේ.............. ;););)

    No contents