චීනා පැය 48 ගහපු එක සහ ගෝටා ගහපු එක

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    මේකේ කොහොමද නිරොදනය මධ්‍යස්තානයක් වෙන්නේ.මේකෙන් තව වැඩියෙන් යන්න පුලුවන්.බිත්තිවල හිල් තියෙනවා.අනිත් එක ජනෙල් ඇරලා.කෝටි පන්සිය ගනන් වියදම් කරලා ජනාධිපති මංදිර හදනවා.යනකොට ඒවා අරගෙන දුවනවා.එක බිල්ඩින් එකක් ගහන්න බරි උනාද හදිස්සියකට නොරෝදනය කරන්න කාමර හදලා සීල් කරලා ඒසි කරලා.:lol:

    මේකට දෙන්න තියෙන උත්තරේ තමා කොරෝනා වෛරසය බෝවෙන්නෙ සුළඟින් නෙමෙයි කියන එක ! ඒක ව්‍යාප්ත වෙන්නෙ සජීවී පටක මගින් පමනලු
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේකට දෙන්න තියෙන උත්තරේ තමා කොරෝනා වෛරසය බෝවෙන්නෙ සුළඟින් නෙමෙයි කියන එක ! ඒක ව්‍යාප්ත වෙන්නෙ සජීවී පටක මගින් පමනලු
    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනයේ කොරෝනා ආසාධිතයන්= 12000 මරණ =250
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් =0 මරණ=0
    යකාගේ හැටියට තමා බවන හැදෙන්නේ
    UNP ගූ හරකුන්ට ගණන් බැහැ
    රනිල් හිටියනං ඕකත් නැහැ:lol::lol:

    කුහක කමනම් ඉහට උඩින්

    ekenma
     
    • Like
    Reactions: 2osama

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනේ තිබුන නම් ළමයි ටිකගෙ බොඩි ටික තමයි ගේන්නෙ ඕකුන්.. ගෙනාවට පස්සෙ කියයි වෛරස් එක දරුණුයි කියලා හිතුවා.. ඒත් මෙච්චර දරුණු වෙයි කියලා හිතුවේ නෑ කියලා.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චීනයේ කොරෝනා ආසාධිතයන්= 12000 මරණ =250
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් =0 මරණ=0
    යකාගේ හැටියට තමා බවන හැදෙන්නේ
    UNP ගූ හරකුන්ට ගණන් බැහැ
    රනිල් හිටියනං ඕකත් නැහැ:lol::lol:

    කුහක කමනම් ඉහට උඩින්

    Aniwa :love:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    යහපාලනේ තිබුන නම් ළමයි ටිකගෙ බොඩි ටික තමයි ගේන්නෙ ඕකුන්.. ගෙනාවට පස්සෙ කියයි වෛරස් එක දරුණුයි කියලා හිතුවා.. ඒත් මෙච්චර දරුණු වෙයි කියලා හිතුවේ නෑ කියලා.:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:ඒත් මෙච්චර දරුණු වෙයි කියලා හිතුවේ නෑ කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මම චීනේ දෙපාරක් ගිහින් තියෙනවා, 6000 km වැඩිය ගොඩ බිමින් ගිහින් තියෙනවා. පෙට්‍රල් වුණත් මෙහෙට වඩා ගණන්.කෑම වුණත් ගණන් වැඩී...බදු ගහනවා සුපිරියට. හැබැයි education , health ෆ්‍රී නෑ ලංකාවේ වගේ.චීන රජයට හොඳට සල්ලි තියෙනවා.

    අපි වෙනුවෙනුත් චීනේ චීන්නු බදු ගෙවනවා.ආයේ ගත්තු ණයක් ආපහු දෙන්න කියලයෑ......පොලොන්නරුවට වකුගඩු රෝහලක් දුන්න නිකන්ම...අපේ එවුන් ඒකෙනුත් කෙලිනවා...
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    චීනා පැය 48න් හදපු රෝහල මේ තියෙන්නේ වුහාන් වල
    2-KBB2-AYINRH2-BAD3-HYYCIBXE74.jpg

    25china-briefing-1-video-Sixteen-By-Nine1050.jpg

    මේ තියෙන්නේ ගෝඨා පැය 48න් දියතලාවේ හදපු රෝහල
    2020-02-01-053953.png

    2020-02-01-053908.png

    2020-02-01-053850.png

    :lol::lol:

    මේවගේ එකක් හරි හදපු එක ගැන සතුටු වෙයන් කුහක නොවී....රනිල් හිටිය නම් තාම කමිටුවක් පත් කරලත් නෑ චීනෙ ඉන්න ලමයි ටික ලංකාවට ගෙනන ගන්න. කමිටුවක් පත් කරලත් මාස 3 ක් යනව ලමයි ටික ගෙනවද නැද්ද කියල තීරනය කරන්න..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    චීනයේ කොරෝනා ආසාධිතයන්= 12000 මරණ =250
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් =0 මරණ=0
    යකාගේ හැටියට තමා බවන හැදෙන්නේ
    UNP ගූ හරකුන්ට ගණන් බැහැ
    රනිල් හිටියනං ඕකත් නැහැ:lol::lol:

    කුහක කමනම් ඉහට උඩින්

    :yes::yes:
     
    • Like
    Reactions: 2osama

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    මෙහෙමයි, රනිල් හොරා කාපු මහබැංකුවේ සල්ලි ටික තිබ්බොත් ඔය චයිනා හැදුවා කියපු (හදල නෑ තාම ) වගේ රෝහල් දෙකතුනක් ගහන්න තිබ්බා
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ලංකාව හදන්න බෑ බ්න්....චීන්නූ හදන්නේ ලෙඩ්ඩු දාන්න එකක්..අපි හදන්නේ ලෙඩද කියලා සැක කරන අයව දාන්න එකක්...චීන්නුන්ට 6000ට වැඩියි ලෙඩ්ඩූ මරන 250ට වැඩියි..අපිට ඒවා එකක්වත් නෑ..අන්ක ඔය පැය 48න් හදපු චීන හොස්පිටල් එක කලින් හදලා තිබ්බ එකක් වැඩ ඉවර කරලා තියෙන්නෙ පැය 48ක් ඇතුලත්...ලෝකෙන්ම 4 වෙනියට මිනිස්සු ඉවත් කරගත්තා.....ඉන්ටර්නෙට් එකෙන් උස්සන ටිකවත් හරියට උස්සගන්න බැරි හරක්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ලංකාව හදන්න බෑ බ්න්....චීන්නූ හදන්නේ ලෙඩ්ඩු දාන්න එකක්..අපි හදන්නේ ලෙඩද කියලා සැක කරන අයව දාන්න එකක්...චීන්නුන්ට 6000ට වැඩියි ලෙඩ්ඩූ මරන 250ට වැඩියි..අපිට ඒවා එකක්වත් නෑ..අන්ක ඔය පැය 48න් හදපු චීන හොස්පිටල් එක කලින් හදලා තිබ්බ එකක් වැඩ ඉවර කරලා තියෙන්නෙ පැය 48ක් ඇතුලත්...ලෝකෙන්ම 4 වෙනියට මිනිස්සු ඉවත් කරගත්තා.....ඉන්ටර්නෙට් එකෙන් උස්සන ටිකවත් හරියට උස්සගන්න බැරි හරක්..

    UNP කාරයො නේ බං
    අනාථ සාගරේ
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    චීනයේ කොරෝනා ආසාධිතයන්= 12000 මරණ =250
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් =0 මරණ=0
    යකාගේ හැටියට තමා බවන හැදෙන්නේ
    UNP ගූ හරකුන්ට ගණන් බැහැ
    රනිල් හිටියනං ඕකත් නැහැ:lol::lol:

    කුහක කමනම් ඉහට උඩින්

    :yes::yes:
     
    • Like
    Reactions: 2osama

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    මේවගේ එකක් හරි හදපු එක ගැන සතුටු වෙයන් කුහක නොවී....රනිල් හිටිය නම් තාම කමිටුවක් පත් කරලත් නෑ චීනෙ ඉන්න ලමයි ටික ලංකාවට ගෙනන ගන්න. කමිටුවක් පත් කරලත් මාස 3 ක් යනව ලමයි ටික ගෙනවද නැද්ද කියල තීරනය කරන්න..

    unp anduwa katen witharaine ban bathala hitawanne. nohakiyawe sangkethaya ranil. mechchara kal andu karala ranil saha my3 monawada kare ? kaiwaru gahagena inadala hondata thibba arthika wardana wegaya adu karala dunna witharai.
     
    Last edited: