SLT Loyalty Data

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Hamba una dan ewage kalith na anytime datath okkoma washpa wela thiyenne 700mb witharai ithuru
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඔක හම්බනොවෙන එකම හොදයි බන්. 2.4gb හම්බුන ඒ දවසෙම ඉවරයි එක. වැඩිය පාවිච්චි කලෙත් නෑ. අනේ මන්දා :baffled:
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    197
    159
    43
    Magulak katha karanawa :P Man me february loyalty data hambeida kiyala balana innawa :rofl:

    පහුගිය මාස වල ඒව නම් හම්බ වෙන්නෙ නෑ මචන් මේ මාසෙ එකටවත් Call කරල වද දීපන්.............
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මගේ ඇවිල්ල හැබැයි ඒකෙන් නෙමෙයි කැපෙන්නේ හැබැයි එක අතකට ඒකත හොදයි නැත්නම් ඔය මගුල ඇවිල්ල පැයෙන් වාෂ්ප වෙනවා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    ඕක එක පාරට දන්නේ මචන්. sms මොකුත් එන්නේ නෑ, අනික ඕක නයිට් ඩේට වලටත් කැපෙනවා. ගොඩක් වෙලාවට ඩේට ඇඩ් කරලා කියල මීටර් වෙනකොට ඩේට ඉවර වෙලා.
     
    • Like
    Reactions: gceal

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,890
    113
    C:\
    Feb idan thaama na.. January witharai hambune.. SLT unge servers pitin kelawelama yanna one sathiyakata paarak hari..