1. L

    Japanese Bikes (grey) imports

    හිනාවෙලා පන ගියා.දැන් මැරිලා මේ කොටන්නේ.:rofl::lol::rofl::lol::rofl::lol:
  2. L

    ටෙම්පර්ඩ් ග්ලාස්

    කට්ටියටම ස්තුතියි. ඔයාට pm කළා.
  3. L

    ටෙම්පර්ඩ් ග්ලාස්

    ස්තුතියි :)
  4. L

    ටෙම්පර්ඩ් ග්ලාස්

    ටෙම්පර්ඩ් ග්ලාස් ටෙම්පර්ඩ් ග්ලාස් ගැන දන්නා අය ඉන්නවද? මට ටිකක් ලොකු වැඩක් කර ගන්න තියෙනවා.මිලි 12 කරන අය ඉන්නවනම් වර්ග අඩිය කරන්න පුළුවන් මිල ගණන් pm කරන්න.(ගෙයකට)ඇලුමිනියම් දොර ජනෙල් ටිකකුත් හද ගන්න ඕනේ.(හැබැයි වැඩ සුපිරියටම ඕනේ):cool:
  5. L

    Forex Training in Sri Lanka, Forex Seminars

    ඔය ට්‍රේඩ් එක දාපු අය දැන් ලාබ අරන් සතුටින් ඇතිනේ.බැකප් ලෙග් එකේදී 10% රිස්ක් එක ගත්ත අය දක්ෂයි.ඕකට තමයි ට්‍රේඩ් කරනවා කියන්නේ.ගොවිතැන උනත් නොදැන කලොත් සුදුවක් තමයි.
  6. L

    Forex Training in Sri Lanka, Forex Seminars

    නෑ.ටච් ඇන්ඩ් ටැන්ජිබල් ගෑනියෙක්.(සමහරවිට අම්ම/අක්ක/නංගි/බිරිඳ/යාලුකෙල්ල)ප්‍රශ්නයක් නෑ කවුරුඋනත් හැබැයි උගත් කම උසස්පෙළ ගණිත අංශය හදාරපු කෙනෙක් නම් වඩාත් හොඳයි.ට්‍රේඩ් එකක් දාගන්නවා නම් දා ගන්න.යුරෝ/යුඑස්ඩ් මේ මොහොතේ බයි කරන්න- ටෙක් ප්‍රොෆිට් එක 1.0795 - පීප් 26 තියෙනවා ඔන්න(පලවෙනි හා අන්තිම...
  7. L

    1000$ හා 10000$ කරපු හැටි forex

    දාන්ඩ බැරි මොකක්ද...mt4 ද?:lol::rofl:
  8. L

    Forex Training in Sri Lanka, Forex Seminars

    යාලුවා.. ඔයා දිනිසද ද? මොකද, එලකිරි_ෆොරෙස් _හවුල කියන ත්‍රෙඩ් එකෙ හිටිය එහෙම කෙනෙක්, හරි හිත හොද කොල්ලෙක් , ෆොරෙස් දක්ශයෙක්..නමුත් එයා දැන් නැහැ.(මම දිනිස නෙමෙයි) මම ෆොරෙස් ගැන ඔයගෙන් අහනවා , පූලුවන් නම් පොඩි සප් එකක් දෙන්න සහො.. (දෙන්නම් ) මම හිතනව ඔයාටම අවේනික strategy එකක් ඇති. මම ඒක අපිට...
  9. L

    1000$ හා 10000$ කරපු හැටි forex

    දවසට $100 අඩුවෙන් යන ගනුදෙනු වලට නම් කමක් නෑ.(හේතුවක් තියෙනවා)කොහොමත් ඔයාගේ දවසේ අදායම 100$ පනිනවා නම් මම කිවුවත් නැතත් අඩුම i3 එකක් වත් ගනියි.සල්ලි තියෙනවා නම් පරණ ඒවා පාවිච්චි කරන්නේ නෑ මල්ලි .ඒකතමයි ඇත්ත.(සල්ලි තිබිලත් හිගන්නා වගේ ඉන්නේ ගම වල ඉන්න පරණ මුදලාලිලා)
  10. L

    1000$ හා 10000$ කරපු හැටි forex

    ඔයාගේ උත්සාහය අගය කරනවා.මේ ගැටළු ටික මට විසදලා දෙන්න. ඔයා ට්‍රේඩ් කරන මැෂින් එක xp os එක තියෙන පරණ එකක් නේද.? මොකක්ද පාවිච්චි කරන ෆයර්වෝල් එක.:lol: XM ලගේ සර්වර් ටයිම් වලින් 14 කියන්නේ ලංකාවේ වේලාවෙන් 4ට 15 කියන්නේ 5ට.අපිත් එක්ක පය 2.5 වගේ තමයි වෙනස.ඔය 6 වෙනිදා 71760266 ට්‍රේඩ් එක දල තියෙන්නේ...
  11. L

    Piumi Hansika|40 PHOTOS

    පට්ට - ක්‍රියේටිව්:lol::lol::lol::rofl::rofl::rofl:
  12. L

    වයරින් ගැන අවුලක්?

    ඔයා මේ වෙනුවෙන් සැහෙන්න මහන්සි වෙලා.මම හුගක් දේවල් මේකෙන් දන ගත්ත.ඔයාට පුලුවන්නම් මට දිගටම උදවු කරන්න.යන වියදම කීයක් ගියා උනත් මම මේක කරනවා.අප්‍රේල් 17 මම ගේ හදන වැඩේ පටන් ගන්නවා.ජුනි වෙනකොට වයරින් එක සෙට් වෙයි.ඔය දන්නා කෙනෙක් ඉන්නවනම් ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් ටික හදල දෙන්න පුළුවන් මට pm...
  13. L

    තන පටයේ තාක්ශණික ගැටලුවක්

    එක ඒ ගැනුන්ගේ රස්සාව.අපේ වගේ රටක කාටවත් ඇඟ පෙන්නේ නැතිවෙන්න අදුම්මරුකරනවා කියන්නෙත් කෙල්ලෙක්ගෙ හොඳ දක්ෂකමක්.:D:D:D
  14. L

    Forex Training in Sri Lanka, Forex Seminars

    මම පහුගිය ටිකේ මේ ෆෝරම් එකෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්ත.නමුත් කාටවත් කිසිදෙයක් උගන්වන්න ගියේ නෑ.කවුරුවත් මගෙන් මුකුත් ඇහුවෙත් නෑ.ඇහුවනම් දන්නා දෙයක් අනිවා කියල නොදී ඉන්නෙත් නෑ.මේ දවස්වල මම ගෙයක් හදන්න දැනුම එකතු කරනවා.මෙතන හැමෝම වගේ මට දැනුමෙන් උදවු කරනවා.මෙන්න මේකයි සහෝ වැදගත්ම දේ - යමක්...
  15. L

    වයරින් ගැන අවුලක්?

    මේක නම් සැහෙන්න වටිනා කරුණක් මචන්.ලංකාවෙත් මේක කෙරෙනවද? දන්නා කවුරුහරි ඉන්නවද කරන? මට pm කරන්න පුළුවන් නම් සැහෙන පිනක්.
  16. L

    වයරින් ගැන අවුලක්?

    ස්තුතියි
  17. L

    වයරින් ගැන අවුලක්?

    Latest Reputation Received Thread Date Comment වයරින් ගැන අවුලක්? 04-15-2015 03:39 PM ahh uhhh badu giyaaaaaaah! මම මේ ත්‍රෙඩ් එක දැම්මහම එකෙකුට ඔහොම උනාලු.මට නං තේරෙන්නේ නෑ මේ ත්‍රෙඩ් එකේ අවුල මොකක්ද කියල....
  18. L

    වයරින් ගැන අවුලක්?

    ස්තුතියි
  19. L

    වයරින් ගැන අවුලක්?

    දන්නා දේ , බෙදාදගමු,ස්තුතියි:yes:
  20. L

    වයරින් ගැන අවුලක්?

    දන්න අය නැද්දෝ///?

    No contents