ටෙම්පර්ඩ් ග්ලාස්

lankafx

Member
Apr 9, 2015
134
10
0
ටෙම්පර්ඩ් ග්ලාස්

ටෙම්පර්ඩ් ග්ලාස් ගැන දන්නා අය ඉන්නවද? මට ටිකක් ලොකු වැඩක් කර ගන්න තියෙනවා.මිලි 12 කරන අය ඉන්නවනම් වර්ග අඩිය කරන්න පුළුවන් මිල ගණන් pm කරන්න.(ගෙයකට)ඇලුමිනියම් දොර ජනෙල් ටිකකුත් හද ගන්න ඕනේ.(හැබැයි වැඩ සුපිරියටම ඕනේ):cool:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් වැල්ලම්පිටියේ ප්ලේස් එකක් තියෙනවා අවිස්සාවේල්ලේ පාරේ ලොකු බිල්ඩිමක් උන් කරන්නේ ඔව තමයි මාර බිස්නස් උන්ට ගණන් අඩු ඇති .පොඩ්ඩක් හොයලා බලපන් මේ දවස් වල ගෙදර ඉන්නේ නැත්තම් උබට නම්බර් එක හොයලා දෙන්න තිබුනා.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Semage Glass at Koswatta (Kirimandala Para patan ganna thana)... Lankawe inna lokuma pora mama hithanne... Google korala balapiya....
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0

    මචන් වැල්ලම්පිටියේ ප්ලේස් එකක් තියෙනවා අවිස්සාවේල්ලේ පාරේ ලොකු බිල්ඩිමක් උන් කරන්නේ ඔව තමයි මාර බිස්නස් උන්ට ගණන් අඩු ඇති .පොඩ්ඩක් හොයලා බලපන් මේ දවස් වල ගෙදර ඉන්නේ නැත්තම් උබට නම්බර් එක හොයලා දෙන්න තිබුනා.

    Semage Glass at Koswatta (Kirimandala Para patan ganna thana)... Lankawe inna lokuma pora mama hithanne... Google korala balapiya....

    කට්ටියටම ස්තුතියි.

    Man karala dennam machan mata wistara kiyala pm ekak danna

    ඔයාට pm කළා.