1. L

    What is the best 250cc bike and why better than others

    වොල්ටි 0rUKmr0RB3E මමත් ඔය එකෙක ජාතියේ ඒවා පැදලා තියෙනවා.එත් පදින්න ලැබුන හොඳම එක නම් වොල්ටිය.දැන් මගේ ළඟ තියෙනවා කළුපාට එකක්.(හදන්න දාල තියෙන්නේ)
  2. L

    හොදම FOREX BROKER කවුද?

    ටික දවසක් මේ පැත්තේ එන්න බැරිවුනා.පුතා.ඇත්ත සල්ලි වලින් නෙමේ නේද ට්‍රේඩ් කරන්නේ.මොකද ඇත්ත සල්ලි නම් දැන්ම අයින් කර ගන්න.සුදු කෙලින්නේ නැතුව.:rofl:
  3. L

    :::: Hiruth Ekka Awurudu Program eke Dancer kenek ::::

    බඩයි බුරියයි නම් නියමයි.දිව ඔබාගෙන ඉන්න හිතෙනවා කුණු ලොරියක් තිබ්බත්.:rofl::P
  4. L

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    ගොඩම තමයි.අනිවා මම ඌ උනානම් පෙන්නලා සුරේ වතුරේ දා ගන්න පුලුවන්ද කියල බලනවා.(අක්කට පෙන්නපන් උඩ එක මේක පෙනුවොත් තොට ගහල මරයි):lol:
  5. L

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    උඹ වගේ ගොන්නු තමයි ලංකාවේ ෆොරෙක්ස් කරන්නේ.එකයි හැම දාම ලොස්ට් වෙන්නේ.අතට ආපු බනිස කටේ දාගන්න බැරිවෙච්ච බුරුවා.:rofl::rofl::rofl:
  6. L

    Forex Training in Sri Lanka, Forex Seminars

    කියල දෙන්න ගත්තොත් ලෙඩක් වෙනවා.මම මෙතෙන්ට ආවේ ෆොරෙක්ස් උගන්වන්න කියල හිතයි කට්ටිය.දැනටම බැන බැන pm කරනවා. A new trader is like a little lamb walking into a dark forest. He is likely to be killed, and his skin—his trading capital—divided three ways, between brokers, professional traders, and...
  7. L

    දවස් පඩියට

    if a country’s current or future economic outlook is good, their currency should strengthen. The better shape a country’s economy is, the more foreign businesses and investors will invest in that country. This results in the need to purchase that country’s currency to obtain those assets...
  8. L

    දවස් පඩියට

    තියෙන ප්‍රශ්න මදිද? ඕවා හිතන්න එපා ලොක්කා.මහින්දට වෙන දේ ගැන විතරක් හිතන්න.:rofl:
  9. L

    දවස් පඩියට

    ගෙවල් වයරින් වැඩ දන්නා අය ඉන්නවනම් ඉක්මනින් pm කරන්න.වැඩ තියෙනවා.(දවස් පඩියට)
  10. L

    Forex Training in Sri Lanka, Forex Seminars

    වැරදියට ට්‍රේඩ් කරන ප්‍රයිමරි ට්‍රේඩර්ස් ලා වර්ග 6ක් ඉන්නවා(ෂෝට් ටර්ම් ට්‍රේඩින්).එකෙන් 4වෙනි කණ්ඩායම ස්ටොප් ලොස්ට් දාන්නේ වැරදියට,5වෙනි කණ්ඩායම ලොට් සයිස් තෝරාගන්නේ වැරදියට.ලෝකෙම මෙහෙම වෙනකොට හිතාගන්නකෝ ප්‍රමාණය.මෙතෙන්දි යමක් වෙනවා:lol: එතකොට අර සෙට් දෙකම ලොස්ට් වෙනවා.අපි එකේ වාසිය...
  11. L

    Royal College Celebrates 177 Years of Excellence

    ලංකාවේ ඉස්කෝල නෑ.තරගෙට උගත්තු බිහිකරන ෆැක්ට්‍රි විතරයි තියෙන්නේ.සුද්දෝ හදපු ඉස්කෝලෙත් අන්තිමට ෆැක්ට්‍රි එකක් වෙච්ච එක ගැන තමයි අපිට තියෙන දුක .
  12. L

    Teenage lovers jump off Diyaluma Falls VIDEO

    අපි දුක්වෙන්න ඕනේ ආදරය වෙනුවෙන් එකට මැරෙන්න තරම් ආදරය පුරවා ගත්ත කෙල්ලෝ කොල්ලෝ මේ සමාජේ අඩු එකටයි.
  13. L

    කෙල්ලගෙ අම්මා හම්බෙන්න ගියපු උන් වරෙව්

    උඹ නැන්දම්මාගේ කුක්කු බලල හොඳ පරිප්පුවක් කෑවනේද?:lol::lol::lol::rofl::rofl::rofl:
  14. L

    Teenage lovers jump off Diyaluma Falls VIDEO

    තාමත් ලංකාවේ ඇත්ත ආදරවන්තයෝ ඉන්න බව අහන්න දකින්න ලැබීමත් සතුටක්.රෝමියෝ ජුලියට් ලට අපි බනින්නේ නැහැ.සැබෑ අදර වන්තයෝ කියල සලකනවා.එකට ඉන්න ලැබෙන්නේ නැති නම එකට මැරෙන එකේ වරද මොකක්ද?අපි දුක්වෙන්න ඕනේ ආදරය වෙනුවෙන් එකට මැරෙන්න තරම් ආදරය පුරවා ගත්ත කෙල්ලෝ කොල්ලෝ මේ සමාජේ අඩු එකටයි.
  15. L

    Wife Sex

    රාත්‍රිය; බලා සිටිද්දී ඔබ එනතෙක් යළිත් වරක් සීතල සුළඟ වැසි බවට හැරවෙයි... -ෂිකි
  16. L

    Wife Sex

    තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා සුවඳක්වත් නැහැ මතකයේ අදනම් රැඳිලා අමතක කර ලන්නට බැහැ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා....:(
  17. L

    Forex Training in Sri Lanka, Forex Seminars

    එක තේරුම්ගන්න කරලා බලන්න.:growl:
  18. L

    charging system trouble symbol | Honda FIT

    සිස්ටම් ස්කෑන් එකකට අහුනොවෙන්න විදියක් නෑ.(චොකා තැන් වලට නම් ගෙනියන්න එපා)

    No contents