මට පොඩි උදවුවක් ඕනේ ....

lankafx

Member
Apr 9, 2015
134
10
0
මට පොඩි උදවුවක් ඕනේ ....

මට ගෙදරක ප්ලෑන් එකක් අන්දවා ගන්න ඕනේ වෙලා තියෙනවා.(වර්ග අඩි 3500 අඩු)මම ගෙයි 3d සැකසුම කරලයි තියෙන්නේ.එකට අනුවයි ප්ලැන ඇඳගන්න ඕනේ...කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?...මට වර්ග අඩියට අයකරන ගානත් එක්ක PM කරන්න.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    normal yanne itin waraga adyata 15 wage tamai bun...plan eka witrak nam

    Adi ganan walata plan adina eka therumak na ne ban. 100ft*100ft plain floor ekak design karanna Patta ganak yanawane. Eeta wada 3500 complex plan ekak hadanna mahansi wenna epai.

    Ane manda ban hoda engek ta kiyala plan eka hadaganna naththam ithin sada kal duka thamai repair ekak ehema karanna yanakota.
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    software එකක් බාලා තමන්ම ඇදගනින් කෝ.
    https://kickass.to/usearch/chief architect/

    Adi ganan walata plan adina eka therumak na ne ban. 100ft*100ft plain floor ekak design karanna Patta ganak yanawane. Eeta wada 3500 complex plan ekak hadanna mahansi wenna epai.

    Ane manda ban hoda engek ta kiyala plan eka hadaganna naththam ithin sada kal duka thamai repair ekak ehema karanna yanakota.

    ස්තුතියි ...ඔය දෙන්නටම...මම කැඩ් වලින් අන්දලා තියෙන්නේ.එත් වර්ග අඩි 2000 ට වැඩි ප්ලෑන් අනුමත කර ගන්න නම් ආණ්ඩුව පිළිගත් සහතික තියෙන්න ඕනෙලු. එකයි මට ආයිත් ප්ලෑන් එක අන්ද ගන්න වෙලා තියෙන්නේ...මේකේ නිතිය ඔයාල දන්නවද ?දන්නවා නම පොඩ්ඩක් කියල දෙන්න...මම අතරමං වෙලයි ඉන්නේ...ප්‍රාදේශීය ලේකම් එකේ කට්ටිය මාව ප්ලැන පාස් නොකර වටේ යවනවා...සහතිකයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මගේ ප්ලැනම ඇඳලා,එයාගේ සීල් එක ගැහුවහම වැඩේ හරි කිවුවා...පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සාදාරන ගානක් එක්ක මට pm කරන්න...මම අනිවාර්යෙන් වැඩේ මේ සති දෙක ඇතුලත කරගන්න ඕනේ...(බැංකු නයක ගන්න ප්ලැන සම්මත වෙන්න ඕනේ )
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang ubata warga adi 3500l\ka geyak hadanawa nag koti 1 1/4 - 1 1/2 wath yai. uba echara wiyadan karanawa nag archiyek allaganig. supiriyata wade korala dei.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ස්තුතියි ...ඔය දෙන්නටම...මම කැඩ් වලින් අන්දලා තියෙන්නේ.එත් වර්ග අඩි 2000 ට වැඩි ප්ලෑන් අනුමත කර ගන්න නම් ආණ්ඩුව පිළිගත් සහතික තියෙන්න ඕනෙලු. එකයි මට ආයිත් ප්ලෑන් එක අන්ද ගන්න වෙලා තියෙන්නේ...මේකේ නිතිය ඔයාල දන්නවද ?දන්නවා නම පොඩ්ඩක් කියල දෙන්න...මම අතරමං වෙලයි ඉන්නේ...ප්‍රාදේශීය ලේකම් එකේ කට්ටිය මාව ප්ලැන පාස් නොකර වටේ යවනවා...සහතිකයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මගේ ප්ලැනම ඇඳලා,එයාගේ සීල් එක ගැහුවහම වැඩේ හරි කිවුවා...පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සාදාරන ගානක් එක්ක මට pm කරන්න...මම අනිවාර්යෙන් වැඩේ මේ සති දෙක ඇතුලත කරගන්න ඕනේ...(බැංකු නයක ගන්න ප්ලැන සම්මත වෙන්න ඕනේ )

    ලංකාවෙ පවතින නීතිය අනුව නිවාස සැලසුමක් අඳින්න පුලුවන් සැලසුම් ශිල්පියෙක්,වාස්තු විද්‍යාඥයෙක් හෝ සිවිල් ඉංජිනේරුවෙක්ට පමණයි.සැලසුම් ශිල්පියෙක්ට අඳින්න පුලුවන් ව.අ 3000ක් දක්වා විශාල නිවාස සැලසුමක් පමණයි.ඊට වඩා වැඩි එකක් අඳින්න පුලුවන් වරලත් වාස්තු විද්‍යාඥයෙකුට පමණයි.නිවාස සැලසුමේ මායිම් බිත්ති තියෙනවනම්(මායිමටම අල්ලල හදන බිත්ති ) සැලසුම් ශිල්පියා/වාස්තු විද්‍යාඥයාට අමතරව සිවිල් ඉංජිනේරුවෙකුත් අත්සන් කිරීමක් කලයුතු වෙනවා.

    අනිත් කාරනය තමයි මචන් කවුරුවත් කරපු සැලසුමකට වරලත් වාස්තු විද්‍යාඥයෙක් අත්සක් කිරීම කරන්නෙ නෑ.ඒකනිසා උබට කරන්න දේවල් 2ක් තියෙනවා.කැමති එකක් තෝරගන්න.

    1.වරලත් වාස්තු විද්‍යාඥයෙකුට කියල අලුතින් සැලසුමක් කරගන්න එක.
    2.ගෙදර වර්ග අඩි ප්‍රමානය 3000කට වඩා අඩු කරල සැලසුම් ශිල්පියෙකුට කියල ඇඳ ගන්න එක.

    වැදගත්ම දේ තමයි මච්න් උබ ලෝන් එකක් දාල ගේ හදන නිසා අනුමත සැලසුමට පරිභාහිරව ඉදිකිරීම කරන්න එපා.උබ ගේ හදල ඉවර උනාට පස්සෙ නිවස අදාල ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරගන්න ඕනි.වෙනස් කරල හදල තිබ්බොත් උන් උබේ ගේ අනුමත කරන්නෙ නෑ.බැංකුවෙන් උබට ණය දෙන්නෙ කොටස් වශයෙන්.උබ ගේ හදල ඉවර වෙලා අනුමත කරගත්තට පස්සෙ ඒ සහතිකය බැංකුවට දුන්නම තමයි බැංකුවෙන් අවසාන ණය කොටස නිකුත් කරන්නේ.ඒක නිසා වෙනස් කරල හදන්න එපා
     
    හරිම වැදගත් ,නොදන්නා දේවල් කීපයක් දන ගත්තා.එළකිරි එකේ ද්‍රෆ්ට්මන් කෙනෙක් නැතුව ඇති නේද?.කොහොම උනත් ඔයාට බොහොම ස්තුතියි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරිම වැදගත් ,නොදන්නා දේවල් කීපයක් දන ගත්තා.එළකිරි එකේ ද්‍රෆ්ට්මන් කෙනෙක් නැතුව ඇති නේද?.කොහොම උනත් ඔයාට බොහොම ස්තුතියි.

    ඩ්‍රාෆ්ට්මන්ලා ඉන්නව.පොඩ්ඩක් මෙයාගෙන් අහල බලන්න.
    http://www.elakiri.com/forum/member.php?u=257593